1. D

    Tgs and Rep Dena Ponnayatai me!

    dont be such a LOLCOW. seriously
  2. D

    මට හොද Film !!

    Magnolia http://www.imdb.com/title/tt0175880/
  3. D

    පිරිහෙන පුද්ගලයා ගැන දෙසුම

    ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින අනගාරික ධර්මපාලතුමාටය්, ලංකාවෙ බොහෝ බෞද්ධයන්ටය් පරාභව සූත්‍රය කියවන්න අමතක වෙලා වගේ
  4. D

    ෆේස්බුක් හිඟන්නෝ

    නැහැ මම blog කරන්නෙ නැහැ. කව්රු හරි මගේ ලිපිය උපුටා ගන්න ඇති, ඒකෙ ප්‍රශ්නයක් නැහැ.
  5. D

    ෆේස්බුක් හිඟන්නෝ

    ඔතන ඇති පරස්පරේ මොකක්ද? අන්තවාදය කියන වචනයේ තේරුම දන්නෙ නැතිව භාවිතා කරපු භවකුය් මට පේන්නෙ.කිසිම අදාලත්වයක් නැති වචනයක්
  6. D

    ෆේස්බුක් හිඟන්නෝ

    thanks for the bump
  7. D

    ෆේස්බුක් හිඟන්නෝ

    facebook යනු ආතල් සුන්දර place එකකි යන සම්ප්‍රදායික මතයේ එල්ලී සිටින්නේ ඔබ මිසක් මම නොවේ. ප්‍රශ්නය තිබෙන්නේ දකින පුද්ගලයාගෙ නොව කරන මනුස්සයා අදාල ක්‍රියාව කරන විට ඔහු හෝ ඇය එය කරන්නේ කුමක් අරමුනකින්ද කියන එකය්. facebook එකේ share කරන කොට මගේ යාලුවො එක්ක යමක් share කරගන්නවා කියන අර්මුනකින්...
  8. D

    ෆේස්බුක් හිඟන්නෝ

    අවධානය හෙවීම human nature එක තමය්. මම කියන්නෙ ඕනවට වඩා අවධානය සෙවීම ගැන නොහොත් ඇඩ් එකක් බවට පත්වීම ගැනයි. හරියට අර සමහරක් මිනිස්සු තමන්ගෙ ජංගම දුරකථ්නයෙන් හැමෝටම පේන්න බස්වලදි උඩට කරල අල්ලන් යෑම, නැත්තන් හැමෝටම ඇහෙන්න ringtone බලෙන් play කිරීම වගේ වැඩක්. ඔබතුමා බස් වල යන එන මනුස්සයෙක් නම් ඔය වගේ...
  9. D

    ෆේස්බුක් හිඟන්නෝ

    lol i know, that's just annoying
  10. D

    ෆේස්බුක් හිඟන්නෝ

    right, just because i have a different opinion im a maniac?:lol: It doesnt matter what facebook was originally intended to be, or what purpose Mark actually wanted it to serve, other than making money of course. what matters is what facebook has become. And for the record connecting with people...
  11. D

    ෆේස්බුක් හිඟන්නෝ

    කෙනෙක්ගෙ දුක සැප දැනගන්න වෙබ් සය්ට් එකකට ලොග් වෙන්න ඕනෙනම් ඒක මහා අවාසනාවන්ත දෙයක්. ඔහොම ගියොත් තව ටික කාලෙකින් අර wall e චිත්‍රපටියෙ වගේ එහා පැත්තෙ ඉන්න මනුස්සය එක්කත් online කතා කරයි මිනිස්සු. ඇත්ත ලෝකයෙ යාලුවොත් එක්ක සැරිසරන එකේ තියෙන ෆන් එක සයිබර් අවකාශයෙ සැරිසැරීමෙන් ලැබෙන්නෙ නැහැ. කවුරු...
  12. D

    ෆේස්බුක් හිඟන්නෝ

    ෆේස්බුකි‍යේ pvt message කිරීමට අවස්ථාව තිබුනද බොහොමයක් පිරිස wall post දමමින් අවධානය අනිත් අයගේ අවධානය යොමු කරගැනීමේ උත්සහයක නිරත වේ. බොහෝ විට මෙය කරන්නේ පෙම්වතුන් සහ පෙම්වතියන්ය. මට මේ වෙලාවට කියන්න හිතෙන්නේ " අනේ ඔයා අහවල් එක්කෙනාට ඔච්චර ආදරේනම් ඕක message කරල කියන්නකො, ඕකට මාධ්‍ය නිවේදන...
  13. D

    ෆේස්බුක් හිඟන්නෝ

    ෆේස්බුක් හිඟන්නෝ මග තොටේ යන විට ඕනෑතරම් යාචකයන් දකින්නට සිටී. නමුත් මෙමෙ ලිපිය එම හිඟන්නන් ගැන නොව facebook හිඟන්නන් ගැනය. ඒ මොන ආකාරයේ හිඟන්නන් යැය් විමසා බලන්නට ප්‍රථමයෙන් facebook ගැන අවධානය යොමු කරමු. facebook හි නිර්මාතෘ පවසන්නේ facebook වෙබ් අඩවියේ අරමුන මිනිස් සබඳතා වර්ධනය කිරීම...
  14. D

    2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

    හිත රිදිල මෙයාගෙ :lol: තව ටිකක් බැනල දුකය් කේන්තියය් නිවා ගන්න.
  15. D

    2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය...
  16. D

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    සුද්දව රටින් එලවන්න රටේ මිනිස්සු එකතු වෙලා වැඩ කලා, ධර්මපාලතුමා කලේ ඒ විප්ලවය වෙන පැත්තකට හරවල කඩා කප්පල් කර දැමීම. සුද්දට විරුද්ධව සටන් කරන්න හිටපු මිනිස්සු අන්තිමට එකිනෙකාට විරුද්ධව සටන් කරන්න පටන් ගත්ත ධර්මපාලගෙ වැඩ නිසා, සුද්දට ඕන කරල තිබ්බෙත් ඔය ටිකම තමය්, රටේ ජාතීන්ම එකිනෙකාව කොටවන්න...
  17. D

    විමල් කියන දේවල් විස්වාස කරන්න පුලුවන්ද?

    අපොය් මේ ජෝකර් ගැන කතා කරන එකත් වචන නාස්ති කරගැනීමක්. නමුත් ඔය අනියම් සබඳතා වගේ දේවල් අපිට අදාල නැහැ, මොන ජාතියෙ පචයෙක් උනත් ඒක ඒ මනුස්සයගේ පෞද්ගලික ජීවිතය
  18. D

    ලංකාවේ කොල්ලන්ගේ වැඩ

    ඉතින් ඒක තමය් මම එතුමට ස්තූති කලේ.

    No contents