ස්ත්‍රී දූශකයො වසන් කරන්නෙ මොකටද, ඕකෙන් රටට ප්‍රශ්නයක් වෙනවනම් ඒකට සම්පූර්න වැරැද්ද ඒ අදාල වැරැද්ද කරපු පුද්ගලයගෙ මිසක් ඒක වාර්ථා කරපු මාධ්‍යයේ නෙමෙය්, අනිත් රටවල් වලින් ඔච්චර ඇමෙරිකාවට ඇඟිල්ල දික් කරද්දි ඇමෙරිකාව ඉරාකයෙ අපරාධ කරනව කියල, Lynndie England කියන ඇමෙරිකානු සෙබලිය ඉරාකයෙ සිර කරුවන්ට...