1. D

    ලංකාවේ කොල්ලන්ගේ වැඩ

    ලංකාවේ කොල්ලන්ගේ වැඩ අපේ කොල්ලෝ හරි දස්සයයෝය, ලෝකයේ ලොකුම වැඩ සහ පුදුම වැඩ කලොත් කරන්නේ ලංකාවේ කොල්ලෙකි. උදාහරනයක් ලෙස ලෝකයේ ලොකුම කිරිබත හැදීම වැනි දේ ගතහැකිය. මේ නිසා බටහිරයෝ පවා අපේ රටට ඉරිසියා කරති, ඇමෙරිකාව වැනි වැඩ බැරි ටාසන් ලා සිටින රටවල් ලංකාව වැනි දස්ස රටවල් අල්ලා ගැනීමට කුමන්ත්‍රනය...
  2. D

    Sex, Magic සහ අපි

    අනිව. පිලිගත්තට ස්තූතියි :D
  3. D

    Sex, Magic සහ අපි

    ඔන්න සාමාන්‍යය සංස්කෘතික කාරයන්ගේ පිලිතුර, "උඹෙ අම්ම දෙනවද, උඹෙ අක්ක දෙනවද", ඔච්චරම විතරය්, තර්කයක් නගා ගන්න තරම් වත් බුද්ධියක් නැහැ. තාර්කික කරුනු මගහැරල තර්කය ගොඩ නගන්නාගේ emotional buttons ඔබන්න හදනව. බුද්ධිමත් පවුල් වලනම් අක්ක හරි අම්ම හරි කාත් එක්ක හරි යන්න ඕනෙද එපාද කියල තීරනය කරන්න ඔවුන්ට...
  4. D

    Sex, Magic සහ අපි

    සංසර්ගය ගැන කිව්ව විතරය් හෙල සංස්කෘතික කාරයො ටිකකට මල පැනල. උන්ට ගෑනියෙකුය් පිරිමියෙකුය් සංසර්ගයෙ යෙදෙනව කියන්නෙත් අසාමාන්‍යය අසැබි දෙයක්. වෙන මොකවත් නෙමෙය් ඉරිසියාව, උන්ට ගෑනියෙක් එක්ක සංසර්ගයෙ යෙදෙන්න තාම බැරි වෙලා නිසා ඒ තරහ පිට කරන්නෙ සංස්කෘති බයිල වලින්. තව ටික කාලෙකින් කියය්ද දන්නෙ නැහැ...
  5. D

    ජනාධිපතිගෙ එකම රෝල

    හිත රිදුනද පැටියො? හප්පටසිරි මේ කියන විදියට හිට්ලර්ට උනත් respect කරන්න වෙය්නෙ, ඇය් ඉතින් කොච්චර මිනි මැරුවත් නායකයෙක්නෙ. මරු තියරිය
  6. D

    විකිරණ [PART 1]

    A good read. rep+
  7. D

    ජනාධිපතිගෙ එකම රෝල

    ජනතාවට ලැබෙන්නේ ඔවුන්ට සුදුසු පාලකයන් යැය් කියමනක් තිබේ. මහරජානෝ හා මැරවින් වැනි පාලකයන් වැජඹෙන්නේ රටේ බහුතරයක් ඔවුන් වැනිම පුද්ගලයන් නිසය. අපේ රටේ මැරවින් ලා සහ මහරජානෝලා පදූරකට පයින් ගැහුවත් විසිවෙන තරමට ඇත. හැම පාදඩ වැඩක්ම කරමින් ආගම ජාතිය සහ දේශප්‍රේමයෙන් එය වසා ගනිමින්, වෙන හැම රෙද්දටම...
  8. D

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    කලු සුද්ද මම නෙමෙය් ධර්මපාල මිසක්. සුද්දන්ගේ උවමනා ඉටු කලේ අනගාරික ධර්මපාලය්. මම නෙමෙය්
  9. D

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    I created this thread to convince people to stop religious and racial discrimination. Just because a bunch of illiterate losers get butthurt over my comments doesnt necessarily mean that i cause racial discrimination.(Radical discrimination? lol whatever). You fail to see that because you're a...
  10. D

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    මම කලිනුත් කිව්වනෙ, පාවීම තොප්පි වල ස්වභාවයය්. ඒව දාගත්තට මම මොනා කරන්නද
  11. D

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    ඉතින් අනගාරික ධර්මපාලතුමත් කතා කරල තියෙන්නෙ තමන්ගෙ ජාතිය ඔලුවට අරගෙනනෙ. So by your own logic අනගාරික ධර්මපාලතුමා වගේ අය ලොවෙන් තුරන් විය යුතුය්. පිලිගත්තට ස්තූතියි.
  12. D

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    හපෝ ගහගන්න කියල කෙලින්ම කියලනම් නැහැ, නමුත් ගහමරා ගන්න තත්වෙට ඕන වැඩ කටයුතු ටිකනම් සම්පාදනය කරල දීල තියෙනව, උදාහරනයක් ලෙස කෝවිල් පල්ලි හදන්න දෙන්න එපා කියන එක, මේ රට අයිති ආර්ය වංශයෙන් පැවත එන අයට වගේ කතා වලින්. නොකිය කියන්නෙ අනිත් ජාතීන්ට රටෙන් පිටමන් වෙන්න කියලනෙ.
  13. D

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    ඉතින් සුද්දො රට අල්ල ගන්න හැදුවනම් කරන්න ඕනෙ මුස්ලිම් දෙමල හැමෝම එක්ක එකතු වෙලා ඊට විරුද්ධව නැගිටින්න කියල කියන එක නෙමෙය්ද. නැත්තන් ඔන්න මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න හදනව, දෙමල මිනිස්සු රට අල්ල ගන්න හදනව කියල රටේම මිනිස්සු කෙටෙව්වම වෙන්නෙ සුද්දට තවත් වැඩේ ලේසි වෙන එකනෙ. අනේ නැහැ, ධර්මපාලතුමා...
  14. D

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    මම කතා කරල තියෙන්නෙ අනගාරික ධර්මපාල තුමා ගැනනෙ. සමාජයට වදයක් වෙලාද, තොප්පිය හරි අය දාගත්තට මම මොනා කරන්නද

    No contents