1. BlackWalker

    Binance කරන හැටි කියල දෙන්න මිතුරනි

    Binance මුල සිට සරලව කියලා දෙන youtube, Vedios, Article මොන මොනා හරි තියෙනවනම් ඒවල Links එවහල්ලකෝ හොද කොම්ලො වගේ 🙂
  2. BlackWalker

    Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ

    Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ. 140000 එහා සේරම පැකේජ්
  3. BlackWalker

    1xbet වල predict කරන්නෙ කොහොමද

    1xbet වල predict කරන්නෙ කොහොමද මචංලා ඉගෙන ගන්න කැමති.. දන්න එලකිරියෙක් කියහන්කෝ . නොසගවා
  4. BlackWalker

    CV + Cover Letter Template එකක් ඕනී

    CV ekakui cover letter ekakui hadaganna oni foreign apply karanna Templets thiye nam denna ((Recommend කරන්න පුලුවන් ) Loku udawwak mcnla
  5. BlackWalker

    Credit Card ඒකක් ගන්න කියලා බැලුවෙ සප් එකක්‌ ‌ඔින

    Consider following points 0% installments offers installment plans ability to Increase Credit Limit (after 6/12 month used) no hidden charges
  6. BlackWalker

    IELTS drive ලින්ක් එකක් දෙන්න පිංවතෙක්

    IELTS drive ලින්ක් එකක් දෙන්න පිංවතෙක්. Pdf + Audio Files සේරම පිලිවෙලට තියෙන full Package එකක් 👍
  7. BlackWalker

    රට ජොබක් හොයාගන්නෙ කොහොමද බංස්ලා

    රට ජොබක් හොයාගන්නෙ කොහොමද. උදවු කරපල්ලකෝ. කියලා දියල්ලා. තවත් ඉන්න බෑ මෙහේ. ජීවිකාවට කෙලවෙනවා.😥😥😥😥😥
  8. BlackWalker

    Questions A/L Econ, Accounting & BS online revision Classes එකක් රෙකමන්ඩ් කරහල්ලා

    A/L Econ, Accounting & BS online revision Classes එකක් රෙකමන්ඩ් කරහල්ලා මචංලා සැයු. Podi kollek awith ahawa aiya puluwan nam hoyala denna kiyala. :( danna un kollata goda yanna sup ekak diyan mama rotary wage ewala beluwa mata hambuney ne.
  9. BlackWalker

    කොන්ඩෙ දික් වෙන්න ගාන්න ‌හොද තෙලක් කියපල්ලා දන්නවනම් (For Girls)

    කොන්ඩෙ දික් වෙන්න ගාන්න ‌හොද තෙලක් කියපල්ලා දන්නවනම් (For Girls)
  10. BlackWalker

    udemy Courses වගයක් තියෙනවා ඩවුන්ලෝඩ් කරලා දෙන්න අයියෝ

    https://www.udemy.com/course/illustrator-introduction/ https://www.udemy.com/course/adobe-illustrator-mega-course/ https://www.udemy.com/course/adobe-photoshop-cc-advanced-training-course-tutorial/ සප් එකක් දියන් කවුරු හරි.. පුලුවන් නම් මෙවා කට්ටියටම ගන්න පුල්වන් වෙන්න තිබ්බනම් තවත් හොාාාදයිය
  11. BlackWalker

    Adobe Illustrator Learning Materials ඔීනෑ කර තිබේ

    අඩෝ කිරි කොල්ලනේ ........................... Adobe Illustrator ඉගෙන ගන්න තියෙන හොද සිංහල/ඉංග්‍රීසී වගේ PDF තියෙනව නම් දාහලල්කොා.... Youtube හොද Playslist /Channel තියෙනවා නම් ඒවත් දාහල්ල Links....
  12. BlackWalker

    England ඉන්න කොල්ලෙක් DM ekak දාහන්කො

    England ඉන්න කොල්ලෙක් DM ekak දාහන්කො පොඩි දෙයක් තියෙනවා දැනගන්න... සොරි වෙන්න ඕනි. Thread එකක් ඕපන් කරාට
  13. BlackWalker

    LKR වලින් ගෙවලා USD ගන්න විදියක් තියෙනවද Payoneer වලට වගේ

    LKR වලින් ගෙවලා USD ගන්න විදියක් තියෙනවද Payoneer වලට වගේ
  14. BlackWalker

    ඉරිඟු වලින් පෙට්රල් හදන හැටි

    ඉරිඟු වලින් පෙට්රල් හදන හැටි දැක්කද උඹලා වැඩේ සිරා නම් සිරාම වැඩක්
  15. BlackWalker

    Student visa මුලසිට

    මචංලා ස්ටුඩන්ට් වීසා apply කරන විදිය මුල සිට කියලා දියන්කෝ..... පූස් පාට් එකේ ඉදන්
  16. BlackWalker

    Questions Mobitel 4G රවුටර් අන්ලොක් කරන්න පුලුවන්ද..

    Mobitel 4G රවුටර් අන්ලොක් කරන්න පුලුවන්ද..
  17. BlackWalker

    Reps x Set ජිම් ගැටලු

    මචංලා. ඇගේ fat එක බස්සගන්න Reps x Set කොහොමද කරන්න. ඕනි.
  18. BlackWalker

    Questions React/React Native ඉ‌ගෙන ගන්න තියෙන Certificate Course මොනාද?

    React/React Native ඉ‌ගෙන ගන්න තියෙන Certificate Course මොනාද?:yes:
  19. BlackWalker

    Car player

    mokakda mey player eaka. Hodaida?

    No contents