1. P

    ලංකාවෙන්_ශරීයා_නීතිය

    අධ්යාපනයේ නිදහස නෙ බ්රෝලා .කුහකයෙක් වෙන්න එපා. අපේ අල්ලපු ගෙදර අබ්දුල් පොඩි කාලෙ ඉඳල හරි ආසාවෙන් හිටියෙ ෂරියා නීතිය ඉගෙන ගන්න​. එයාට සවුදි අරාබියෙ යන්න සල්ලි ටිකක් මදි වුනා. එහෙම කියල ඒ අවස්ථාව එයාට නැතිවෙන එක හරිද​? අධ්යාපනයට නිදහස රැකගනිමු. ෂරියා විශ්ව විද්යාලය රැක ගනිමු. බෝනස් : සවුදියට...
  2. P

    දුම්රිය_ගාස්තු ඉහළට

    කෝච්චිය තමයි ගමනක් යන්න තියෙන ලාභම විදිහ. 2008න් පස්සෙ බස් ගාස්තු 5-6 වතාවක් වත් ඉහළ යන්න ඇති. හැම අවුරුද්දේම බිලියන ගණන් පාඩු ලබන එකේ පාඩුව අවම කරගන්න රුපියල් කිහිපයකින් ගාස්තු වැඩි කලාට මට නම් ගැටලුවක් නැහැ.තෙල් මිල 2008 ට සාපේක්ෂව වැඩියි. සේවක පඩි වැඩියි. හෝමාගම ඉඳන් කොටුවට 25 ටිකට් එක 30...
  3. P

    kusal mendis

    ඕක මොකක්ද බං අඩු කුලයේ කියලා රාමඤඤ නිකායේ හාමුදුරුවරුන්ව මගුල් මඩුවෙන් එලවගත්තෙ
  4. P

    බංගලි_බල්ලෝ වීදුරු කඩලා

    ඔරිජිනල් ද නැද්ද කියලා කතාවක් නෑනේ බං ඒ උන්ගේ National Team එක මිසක් A ටීම් එක නෙවෙයිනෙ. බලපන් අපිත් මැතිව්ස් මාලිංග කුලේ ලා නැතුවනේ ඔහොම ගහන්නේ. :rofl:
  5. P

    Bangladesh vs JVP

    පවූ ඕයි ඔහොම ඌව ළිදේ දාන්න එපා අමාරුවෙන් Google Translator එකෙන් හොයලා ලියාගන්න ඇති. දැන් ඌ දුවගෙන ඇවිත් කියයි උඹලට වැරදි හොයන්න විතරයි පුළුවන් අරකයි මේකයි කියලා :lol: තමන් අකමැති දේශපාලනඥයන් ඉන්න පුළුවන්.උන්ව විවේචනය කරන්න අයිතියක් තියෙනවා. ඒ වුණාට හැම රෙද්දටම දේශපාලනය ගාවන එක කැතයි. සමහර...
  6. P

    Final..නිදහස්.කුසලානය

    ළඟ පිකප් වන ජාතියක් අපේ බොහෝ අයගේ එකම පැතුම නිදහස් කුසලානය ඉන්දියාව දිනනවා දකින එක බව පේනවා. ඒ තීන්දුවට එකම හේතුව ඊයේ තරඟ අවසාන ඕවරයේ විනාඩි කිහිපයක සිද්ධියක්.අපට දැන් ඇත්තටම ඕන ඉන්දියාව දිනනවා බලලා සතුටු වෙන්න නෙමේ බංගලියන්ට කෙළවලා කුරිරු සතුටක් ලබන්න. මේ විනාඩි දෙකේ සිද්ධිය නොවෙන්න අද රටම එක...
  7. P

    eeye bangali vs SL වලිය_දැක්කද?

    උන්ගේ ෂාකීබ් ඇරෙන්න අනික් senior උන් රඟන්න ගියේ නෑනේ. තමිම් ඉක්බාල් කාරයා අපේ එකාව ෂේප් කර කර අරන් ගියේ. මහමදුල්ලාත් උන්ගේ පණ්ඩිත එකෙක්ව ඇදගෙන ගිහින් දෙසුවා හොඳට. ටීම් එකටම බැනල වැඩක් නෑ
  8. P

    Final..නිදහස්.කුසලානය

    India 32 votes :shocked: අර කවුද එකෙක් කියලා තිබ්බ නේද අපේ උන්ට ඕනේ එකක් මතක සති දෙකයි කියලා ඉන්දියන් ටීම් එක අපිට කරපුවා ඔක්කොම එක බංග්ලාදේශ match එකෙන් erased :lol:
  9. P

    මෙතෙක් තිරගත වූ හොදම චිත්‍රපට 250

    එහෙම කියන්න එපා මහන්සිවෙලා හදපු ලිස්ට් එකක්නේ. මේක දැක්කෙ නැත්තන් කී දෙනෙක්ට මේ ලිස්ට් එක මග හැරෙන්න තිබ්බද :(
  10. P

    ඔන්න ඕකයි රටේ තත්වෙ

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කියන්නේ පරිපාලන සේවයේ තනතුරක්. ලේකම්ගෙ කාර්යභාරය ඇමැතිවරයා දෙන නියෝග ක්‍රියාත්මක කරවීම. ආරක්ෂක අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගන්නෙ රටේ ජනාධිපතිවරයා මිසක් අමාත්‍යාංශ ලේකම් නෙවෙයි. යුද්ධය පැරදුනා නම් වග කියන අයට තමයි යුද්ධය දින්නම credit එක යන්න ඕනේ.
  11. P

    ඖෂධ පෙති මගින් නිසරුබව ඇති කළ හැකිද?

    පිස්සුද Facebook page කාරයෝ කියන එක ඊට වඩා sure! :P
  12. P

    ඖෂධ පෙති මගින් නිසරුබව ඇති කළ හැකිද?

    ඖෂධ පෙති මගින් නිසරුබව ඇති කළ හැකිද? අපි ශ්රී ලංකාවෙහි සෞඛ්ය සේවයෙහි නියුතු ජ්යෙෂ්ඨ වෛද්යවරු පිරිසක් වෙමු. ආහාර සමග වඳ පෙති මිශ්ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජය තුළ ඇතිව තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්ය තත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක් බව අපි සිතමු. මේ මතය විද්යාත්මක වශයෙන්...
  13. P

    කැම්පස් සිලෙක්ට් නොවූ සිසුන්ට උපාධි

    අනෙක් වල්පල්වලට ප්‍රසිද්ධිය දෙන ෆේස්බුක් පේජ් මේ ගැනත් කට්ටිය දැනුවත් කළොත් වටිනවා. මීඩියා වලත් මේ ගැන ප්‍රචාරය වුණා මදි
  14. P

    Don't come to Canada

    403 507 * 121.25 = 48, 925, 223.80 ~අවුරුද්දකට මිලියන 50 ක්. කැනඩාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැ. මෙහෙ ඩොකාල සික්ස් ෆිගර් පඩි ගන්නේ නෑ :lol:
  15. P

    ආණමඩුවේ_හොටෙල් එකක් ගිණි තියයි

    ආනමඩුවේ මදීනා හෝටලයට ගහන්න ආවේ O/L, A/L ළමයි. Hotel opened now. අන්තර් ජාලය භාවිත කරමින් මාර්තු 10 (ඊයේ) 10pm ට පමණ ආනමඩුව ද.මු.දසනායක ක්රීඩාංගනයට රැස්වන ලෙස ‘සිංහල, බෞද්ධ‘ දේශප්රේමීන්ට කැදවීමක් ලැබී තිබුණි. ඒ අනුව, පැමිණි පිරිස 21 කි. බහුතරය සා.පෙ., උ.පෙ., ඉගෙන ගන්නා ළමුන් ය. එයින් 7 දෙනෙකු...
  16. P

    හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

    :yes::yes: හදිසි නීතිය තියෙන වෙලාව
  17. P

    බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්.

    1. It's more about equipment than we'd like to admit. 3. Many times, sadly, it doesn't even matter if your photos are all that good or not. 4. Photography is easier than we'd like to admit. https://redd.it/ovy78
  18. P

    බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්.

    බලෙන් කරන්නේ නෑ තමයි. ඒත් ගොඩක් මිනිස්සු photography ගැන මුකුත් දන්න අය නෙවෙයි. උන් දන්නෙ "දූගේ කසාදෙ පොටෝ ටික, පුතාගෙ උපාධි උත්සවේ පොටෝ ටික, අත්තම්මගෙ අවසන් කටයුතු වල පොටෝ ටික....." කියලා විතරයි. උන් photographer කෙනෙක් ගාවට එන්නේ ඒ නොදැනුවත්කම නිසා දන්න එකෙක් ගෙන් වැඩේ කරගන්න. සාධාරණව වැඩ...
  19. P

    හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

    මාත් කියන්නේ වෙන රටවල එවුන්ට කොන්ත්‍රාත්තු දෙනවට වඩා රට ඇතුලේ ප්‍රශ්න අපිම විසඳාගන්න ඕනේ. ආණ්ඩුව ෆේස්බුක් යන්න දෙන්නේ නෑ කියලා ජිනිවා මානව හිමිකම් එකටත් සමහරු ලියුම් යවලා තිබ්බා. අපි මෙකෙන් කරන්නේ උන්ට රටට ඇඟිලි ගහන්න පාර හදල දෙන එක. රටට විරුද්ධ දෙයක් පැමිණිලි කරපු වෙලාවකත් උන් එන්න ගනියි.
  20. P

    England වලත්_එහෙමලු

    මම නම් කියන්නේ වෙන රටවල එවුන්ට කොන්ත්‍රාත්තු දෙනවට වඩා රට ඇතුලේ ප්‍රශ්න අපිම විසඳාගන්න ඕනේ. ආණ්ඩුව ෆේස්බුක් යන්න දෙන්නේ නෑ කියලා ජිනිවා මානව හිමිකම් එකටත් කට්ටිය ලියුම් යවලා තිබ්බා. අපි මෙකෙන් කරන්නේ උන්ට රටට ඇඟිලි ගහන්න පාර හදල දෙන එක. රටට විරුද්ධ දෙයක් පැමිණිලි කරපු වෙලාවකත් උන් එන්න ගනියි.

    No contents