1. P

    අනිත් අයටත් බැරි ඇයි මෙහෙම වැඩ කරන්න

    පොර තමයි පාඩු ලබපු විදුලිබල මණ්ඩලය බිලියන 5 ක් ලාබ ලබන තත්ත්වයට ගෙනාවේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුතු සුදුස්සෙක්
  2. P

    නිමල් ලන්සාගේ මත් විරෝධී රැලිය

    අංගුලිමාලට මිනිස්සු 999 ක් මරල ඇවිල්ල බණ කියන්න පුලුවන්...ලන්සට කුඩු ජුන්ඩක් විකුනල ඇවිල්ල අපිත් එක්ක විරෝදය පෑවොත් තමා උඹලට අවුල..අනේ නිකන් ප්ලෑන් ඩෝ..... -මැල්කොම් රන්ජිත්-
  3. P

    KADADASI POTH HODA NEHE

    ඉස්සර ගස් වෙද්දු/ කොළ වෙද්දු කිව්වේ සිංහල වෙදකම කරපු අයට නේද? :confused:
  4. P

    සිංහල ජාතිය වඳ කරන කඩවල් වලට ගේමක් දෙන්න ව&#35

    Alcohol is known to perturb the feedback mechanisms of hypothalamus–pituitary–gonadal (HPG) axis resulting in impairment of production and secretion of adequate quantity or potency of luteinizing hormone (LH) and follicle-stimulating hormone (FSH), leading to deterioration of Sertoli cells. The...
  5. P

    ලංකාවේ ජැක් සංස්කෘතිය

    බස්වල දුම්රිවල සිදු වන එක්තරා හිංසනයක් පොදු ව්යවහාරයේ හැඳින්වෙන්නේ ජැක් ගැසීම ලෙසයි. ඇත්තෙන් ම ජැක් ගැසීම කියන්නේ වාහනයක් ජැක් යන්ත්රය මගින් එසවීමටයි. බස්වල සිදු වන මෙම ක්රියාවටත් එම වදන හාස්යෝත්පාදක ලෙස යොදා ගැනෙනවා. එහෙත් එය හිනාවෙන්නට දෙයක් නොව පිටුදැකිය යුතුසමාජ උවදුරකි. පොදු ප්රවාහන බස්...
  6. P

    ලංකාවේ ජැක් සංස්කෘතිය

    කසාද බඳින්නේ ද කාගේ හෝ දුවෙක් සහෝදරියක් බැවින් මහමග යනෙන ඕනෑම කාගේ හෝ දුවෙක් සහෝදරියකට ජැක් ගැසීමේ වරදක් නැත. ඔබේ බිරිඳට සහෝදරියට දියණියට ජැක් ගැසීමට ඉඩ නොදුන්නොත් ඔවුන්ට ලිංගික හිංසාවන් විය හැකි නිසා කට පුක වසාගෙන එයට ඉඩ දිය යුතුය. කොටට ඇඳගෙන, එක පුලියේ දමාගෙන, ගල පෙන්නගෙන යාම නිසා ජැක්...
  7. P

    අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

    ඌ කලින් පාර අලුත්ගමත් දුවලා ගිහින් වන්දි දීල ලකුණු දාගත්ත. බලපන් මේකටත් පල්ලිය හදල දෙන්නම් කියයි.
  8. P

    අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

    උන් මුස්ලිම් ඡන්ද කඩන්න හදනවා නම් උන්ම මේන් කියලා හිරේ දායි බලන් හිටපන් :lol:
  9. P

    අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

    UNP UNP ගාන්න කලින් පේජ් එක කාගෙද කියල බලපන්. උන් මුස්ලිම් ඡන්ද කඩන්න හදනවා නම් උන්ම මේන් කියලා හිරේ දායි බලන් හිටපන් :lol:
  10. P

    අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

    මේකත් රාජිත ලාගේ ප්ලෑන් එකක් කියන්නේ. :confused: https://m.facebook.com/story.php?story_fbid=2031005343890665&id=1773783952946140
  11. P

    හම්බ_ගබ්සා_පෙති

    එහෙම ගෙන්න බෑ නීති විරෝධී තමයී. ඒවාට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒත් උන්ට බිස්නස් හදල දෙන එක අපි නැවැත්තුවා නම් ඊට වඩා ප්‍රයෝජනවත්. කොයි නීති තිබ්බත් කඩන්න එවුන් ඉන්නවා. මරණ දඬුවම දෙන සෞදියෙත් අරක්කු පෙරන එවුන් ඉන්නේ.
  12. P

    හම්බ_ගබ්සා_පෙති

    උන් ගබ්සා පෙති, කුඩු ගේන්නේ විකුණන්න. උන් ගෙන් ඕවා සල්ලි දීල ගන්නේ මුස්ලිම් උන් නෙවෙයිනේ, අපේම සිංහල මිනිස්සු. උන් බලෙන් පොවන්නේ නෑ. අපේ උන් හොයාගෙන ගිහින් ඕවා අරන් බිස්නස් හදල දෙනව. වරද කාගෙද?
  13. P

    අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

    සතකුප්ප වලින් සදහටම වඳ වෙනවා නම් ගැබ් ගන්න කියලා දෙන්නේ ඇයි බං? කාන්තා ඩිම්බ ශක්‌තිමත් කරන සතකුප්ප "ඉහත සඳහන් ගුණසමුදාය සහිත සතකුප්ප ගැබ් ගැනීම ප්රමාද වන කාන්තාවන්ට ඖෂධ සෑදීම සඳහා ආයුර්වේද විද්යාවේ ආරම්භක අවධියේ සිටම භාවිතයට ගැනීම සිදු විය." http://www.divaina.com/2017/04/16/feature12.html
  14. P

    Rohan Pallewatta 27/02/2018

    ඡන්ද බෙදෙනවා.
  15. P

    Rohan Pallewatta 27/02/2018

    ඔය පුවත්පත් සාකච්ඡාවක් විතරයි. උගේ සැලසුම්/ප්‍රතිපත්ති ප්‍රකාශය නෙවෙයිනේ. සාකච්ඡාවකදී කියපු නැති කෑලි ටිකක් අල්ලන් ඌ නැති තැන ප්‍රශ්න ටිකක්‌ අහලා හරියට ම ඌ කියන්නේ බේගල් ය කියලා තීරනය කරන්නෙ කොහොමද?
  16. P

    Ruwanweliseya/Rooms?

    අඩුවට නම් හොයන්නේ ශ්‍රී මහා බෝධිය ගාව විශ්‍රාම ශාලාවේ බලන්න. ඉස්සර දවසට රුපියල් 400 ඉඳන් තිබ්බා. දැනුත් 600කට විතර ඇති.
  17. P

    අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

    කියලා කට ගත්තෙ නෑ. දැන් අම්පාරේ පල්ලියට ගැහුවා කියලා ප්‍රචාරය කරන්නේ. Anver Manatungawas live. අම්පාර ටවුමේ මුස්ලිම් ජුම්මා පල්ලියට ප්රහාරයක්! https://m.facebook.com/story.php?story_fbid=1638558636224304&id=283014815112033
  18. P

    අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

    ඌ කනගාටු වෙන්නේ ඌට ගිනි තියන්න සෙට් වෙන්න බැරි වුණාට. ඌ යද්දි අාතල් එක ඉවරවෙලා ;)
  19. P

    අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

    Abortion pills වෙනයි බං. තියන දරු ගැබක් නැති කරන්න (Abortion) පෙති තියනවා කොහොමත්. වඳ වෙනවා කියන්නේ අායි ලමයි හැදීමේ ශක්තිය නැතිවෙන එක.

    No contents