1. P

    This is not FAIR

    අපි ෆේස්බුක් එන විදිහටම පොරත් VPN එකක් download කරං එන්න ඇති. :P දැන් ඔය ජනාධිපති එවන New Year SMS එක ඇත්තටම අපි බැලුවද delete කළාද කියලා පොර හොයන්න වද වෙනවද නෑනේ නෑනේ :rofl:
  2. P

    ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

    උන් හම්බද නැද්ද මෙතැනට අදාල නෑ යකුනේ හදිසි නීතිය යටතේ මානව හිමිකම් ගැන නීතිමය පැහැදිලි කිරීමක් තියෙන්නේ නීතිඥ කෙනෙක්. "නීතිඥ චන්ද්රපාල කුමාරගේ සඳහන් කළේය"
  3. P

    ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

    හදිසි නීතිය බලපැවැත්වෙන වෙලාවට මානව හිමිකම් අරවා මෙව්වා අදාළ නෑ. ජාතික ආරක්ෂාව තනි තනි පුද්ගලයන් ගෙ මානව හිමිකම් වලට වඩා ප්‍රමුඛයි "රටේ ආරක්ෂාව, පැවැත්ම සහ සාමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල තත්වයක් පවතින්නේ යයි විශ්වාස කරන අවස්ථාවක 1948 මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටස ක්රියාවට නැගීමට විධායකයට...
  4. P

    සිංහල-කඩ.

    සිංහල අවුරුද්දට හම්බ කඩ වර්ජනය කරන්න පුළුවන්. හැබැයි අපේ බිස්නස් වලින් උපයන ලාබයෙන් කොටසක් සිංහල බෞද්ධයාගේ උන්නතිය වෙනුවන් යොදවන්න ඕනෙ. උදාහරණයකට සිංහල බෞද්ධ ව්යාපාරිකයො එකතු වෙලා ඉගෙන ගන්න සල්ලි නැති සිංහල බෞද්ධ ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න අරමුදලක් පිහිටුවන්න වගේ එකක්. මුස්ලිම් එවුන් නං උංගෙ...
  5. P

    ඉන්දියානු_රෙදි_සේදීම

    Great India has now become the Laundry of Sri Lanka. :lol:
  6. P

    මිනිසත්කමේ පවුර බැඳි නෙල්ලිගල හාමුදුරුව&

    'මේ කලහකාරී වැඩ වලට ආව ගොඩක් අය අවුරුදු 15,16 20 වගේ වයස්වල තරුණ දරුවෝ. ඒ අය නීතිය දන්නේ නෑ. ආවේගවලින් මත්වෙලා ඉන්නේ. මේ කඩාකප්පල්කාරි වැඩ වලට දෙන දඬුවමේ තරමවත් එයාලා දන්නේ නෑ'උන් වහන්සේ පවසයි. සත්ය වශයෙන්ම මේ ව්යසනයන් උදෙසා පොලු මුගුරු කඩු පිහි අතට ගත් වැඩි පිරිස නව යොවුන් තරුණයෝය. 'මේ දරුවෝ...
  7. P

    මිනිසත්කමේ පවුර බැඳි නෙල්ලිගල හාමුදුරුව&

    මිනිසත්කමේ පවුර බැඳි නෙල්ලිගල හාමුදුරුව& දෙපැත්ත ගොදුරු සොයා ලුහුබඳින විට මානව දයාවෙන් 'ජීවිත සුරක්ෂිත' කරන්නට කැපවූ පිරිස් බොහෝය.ඒ අතරින් ප්රමුඛ වැඩ කොටසක් ඉටු කළ භික්ෂූන් වහන්සේ නමක් විය. ඒ නෙල්ලිගල, බෞද්ධ මධ්යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ය.උන් වහන්සේ සම්බන්ඳ වන්නේ අතිශය...
  8. P

    රේප් ෆැන්ටසි

    එහෙනම් ඌ නෙවෙයි tupac97 ව තමයි රට පුරා හොයන්නේ . :P
  9. P

    Chathura Alwis

    "you either die a hero or live long enough to see yourself become the villain"
  10. P

    England වලත්_එහෙමලු

    මෙහෙ වගේම තමයි මුවා එක්ක තරහට මුව හමට තඩි බාන එවුන්.
  11. P

    පොහොට්ටු වෙසාවෝ

    r/donald subreddit එකට තියන කීර්ති නාමය හොයලා බැලුවා නම්. උන් එක්ක බලද්දී මෙහෙ අමිත් වීරසිංහ ලා ඩෑන් ලා කැලේ :lol:
  12. P

    රේප් ෆැන්ටසි

    ස්ත්‍රී දූෂණ, ලමා අපචාර කරලා හිරේ ගිය අය නම් ඔය ෆැන්ටසිය හිතේ හැටියට අත්විඳිනවා :lol:
  13. P

    Why are we surprised when Buddhists are violent?

    r/donald eke suddek. :P
  14. P

    යුධ-අධිකරණය

    ලංකාවට විරුද්ධව තියෙන චෝදනා විමර්ශනය කරලා ඒ චෝදනා බොරු කියලා පෙන්නලා දෙන එකයි වෙන්න ඕන. නැත්නම් නෝර්වේ කාරයෝ යි එල්ටීටීඊ ඩයස්පෝරා එකයි හැමදාම ඒ චෝදනා සෙට් එකම කර කර ඉන්නවා. අපි මේවා හොයන්නේ නැත්තේ චෝදනා ඇත්ත නිසා කියලා උන්ට කියන්න පුළුවන්. ඒ නිසා අපි කරන්න ඕනේ යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කරලා...
  15. P

    Chathura Alwis

    උදේ නැගිටපු වෙලේ ඉඳලා නිදාගන්න යනකම් රටේ ජාතීන් අවුස්සපු එකාත් දැන් අනෙක් උන් වගේම පසේබුදු වෙලා .....අපෙන් අහන්නේ ඔබට සතුටු ද කියලා.බලද්දි යකෝ අපිනේ කොටවල තියෙන්නේ. අර ගිනිතියපු මදාවියො මුන්ට වඩා අවංකයි එක අතකට.
  16. P

    පොහොට්ටු වෙසාවෝ

    එහෙම පාට පාට සිතියම් අලවන්න ගත්තෙ එක පක්ෂයක කට්ටියක් නේ. ඒකෙන් මතු කරන්න හැදුවේ අර ජාතීන් බහුලව ඉන්න දිස්ත්‍රික්ක විරුද්ධ පක්ෂයට සපෝට් කියලා උන් වෙනයි අපි වෙනයි පෙන්නන්න නේ. කොහොමත් පාට සිතියම් කියන්නෙම misleading දෙයක් නේ. උතුරු නැගෙනහිර ඡන්ද දෙපැත්තටම වැටිලා තිබ්බා. පාට කිරිල්ල නිසා ඒක යට...
  17. P

    SLT warning for VPN Users???

    උඹල ඇවිත් උගේ අාතල් කුඩු කරනවනේ. "මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න" :lol:
  18. P

    උස හීන්දෑරියා

    මේ ගැටුම ඇතිවුනේ සිංහල තරුණයෙකු මුස්ලිම් පිරිසක් විසින් පහර දී මරා දැමීම නිසා කුපිත වූ සිංහල ජනතාව මුස්ලිම් ස්ථාන වලට පහරදීමෙන් කියලා මේ වන විට මාධ්ය වලින් වාර්තාකර තිබුනත් ඒක ඇත්ත නෙවෙයි. පහර දී මරා දැමු කුමාරසිංහගේ මරණයේ දී ජනතාව කුපිත වුනේ නැ. ඔහුගේ මරණයෙන් පසුව යුහුසුලුව ක්රියාත්මක වූ...
  19. P

    අඹතැන්න බෝම්බ ප්‍රහාරය (Neth news)

    උන් ටිකත් ඉතින් මෙහෙම අනුන්ගේ පානෙන් එළිය බලන්න හිටියා නම් තාම වෛද්‍ය ශිෂ්‍යයෝ ටික එළියේ. ඉදිරිපත් වෙලා සංවිධානය කරන්න නම් එකෙක් නෑ, අරූ මූ ඇවිත් කරලා දෙනකම් බලන් ඉන්න කට්ටිය නම් ඕනේ තරම් ඉන්නවා.
  20. P

    අඹතැන්න බෝම්බ ප්‍රහාරය (Neth news)

    ඡන්දයක් දෙන්න එකෙක් නෑ. ඒ වුණාට රටේ ප්‍රශ්නයක් වෙද්දී ඉස්සෙල්ලම හොයන්නේ උන් මොකද කලේ කියලා. :lol:

    No contents