මැච් එක අස්සේ කොටි කොඩි..
බන්ග්ලාදේශ් එක්ක මැච් එක දවසේ උන්ගේ රටේ ඉන්න සතෙක් වෙන බන්ගලි කොටියාගේ ඩමියක් පෙන්නුවා කියලා අපේ රටේ එකෙක් ඌ LTTE කොටියා කියලා හිතලා photo එකක් හදලා facebook දාලා. විලි ලැජ්ජවේ බෑ බන්. මෙතන්ට ගිහින් comment බලපන්කො..