මැලේසියාව කොහොමද ?

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මැලේසියාව කොහොමද ?

    මචන්ලා මට මැලේසියාවේ ජොබ් එකකට යන්න චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා අවුරුදු 2 කට;). Lab Technician විදියට තමයි වැඩ කරන්න තියෙන්නේ. එහේ ජොබ් කරපු, ගිහින් තියෙන, දන්න එවුන් කියපල්ලකො එහෙ Living cost විස්තර එහෙම.:yes::yes:
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    living cost awlak ne lankawe wagema thamai. uba kaden kanawa nam eka welak 6 - 8 RM wage wenawa. Uyagena kanawa nam wede labai. Accomdation nam tikak ganan wedi. eka hamba wenawa nam prashnayak ne. normally gedarak 1000 - 1500 RM wage wenawa.
     
    • Like
    Reactions: Blog Buster