ජන්ද උණුසුමෙන් හැම තැනම වැහිල ගිහිල්ල. හරියට මීදුමක් වගේ. එළකිරියෙත් වාද විවාද, මඩ, අපහාස වැකි වදන් පෝස්ටර් වැහි වැහැල. කිසිම කෙනෙක් අනෙකාගේ මතයට ගෞරවයක් නෑ. විවිධාකාර හේතූන් මත තමන්ගෙ පක්ෂ පාට බදාගෙන කෑ ගහනව, රන්ඩු වෙනව......, මරා නොගන්නව විතරයි.
මගේ ජන්දෙ දෙන්නෙ කාටද කියල තීරණය කලා.[ඉතින් අපට...