privet campus.....................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    campus-logo-footer.jpg




    පෞද්ගලික විශ්විද්‍යාල ලංකාවට ඕන නෑ කියල කෑ ගහන, පිකටින් කරන, පෙළපාලි යන, උද්ඝෝශන කරන අර ජෙප්පො ඇයි බන් ඉන්දියාවෙ උන් එනවට වචනයක්වත් නොකියන්නෙ? උන් IT නොවෙන නිසාද? උන්ගෙ ජොබ් ආරක්ෂා සහිතයි කියලද?:confused::rolleyes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ශ්‍රී;19673200 said:
    unta kohamath meke bara pathala kama therenne naha

    ne nemi ban. maha kakuluwo tikata pana ne mewata bahinna. lowagena inne. laksa 25yi hamba une. hithuweth nathi ganaklune e welawe. lapayi sipayi nidagena innawa. lol...........:rofl::P
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    jeppo ada inna vidiya.......................

    rj.jpg

    heta aniddawath ellila inna thanin galaweyida balamu? ungema yahapathatawath? :rofl::P
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    virayo marunata passe e namin higakana ponziyonta *uka dena un ematayi.

    balaganilla me kawuda kiyala. me dr. kenek misa nikam lapayi sipayi kenek nemi. thamange rate amathikama thiyagena sapawathwa inna puluwankama thiyeddiyi mehem une. nodanna kamata kade yana lolu ponziyanta.

    View attachment 63408
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    View attachment 63406




    පෞද්ගලික විශ්විද්‍යාල ලංකාවට ඕන නෑ කියල කෑ ගහන, පිකටින් කරන, පෙළපාලි යන, උද්ඝෝශන කරන අර ජෙප්පො ඇයි බන් ඉන්දියාවෙ උන් එනවට වචනයක්වත් නොකියන්නෙ? උන් IT නොවෙන නිසාද? උන්ගෙ ජොබ් ආරක්ෂා සහිතයි කියලද?:confused::rolleyes:

    ඒ ජෙප්පෝ නෙමේ බන් පෙරට්ටෝ ** අවිශිබමය ** ජෙප්පොන්ට දැන් කැම්පස් ඇතුලේ බලයක් නැ :P
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සොහොන;19673289 said:
    ඒ ජෙප්පෝ නෙමේ බන් පෙරට්ටෝ ** අවිශිබමය ** ජෙප්පොන්ට දැන් කැම්පස් ඇතුලේ බලයක් නැ :P

    oooops ekek awith hodanawa.:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ane sory mage patio. tho wage wal buruwek. :love:

    ඇයි මචන් එහෙම කියන්නේ උබ හිතන්නේ මම බොරු කියනවා කියලා නේද ඔන්න බලාගනින්


    එච්එන්ඩීඒ සිසුන්ට පසුගිය මස අග එල්ල කල ලේ වැකි පොලිස් ප‍්‍රහාරය මගින් දැනටමත් ආන්ඩුව පෙන්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත කි‍්‍රයාත්මක මෙම කප්පාදු වැඩපිලිවෙල ඉදිරියට ගෙන යෑමේ දී පැන නැගින කවර හෝ නැගිටීමක් තලා දැමීමේ තම සූදානමයි. අනෙක් අතට, මෙම පා ගමන හරහා සිසුන් විසින් නැවතත් පෙන්නුම් කර ඇත්තේ, ආන්ඩුවේ මර්දනය නොතකමින් තම අධ්‍යාපන අයිතීන් තහවුරු කර ගැනීම සඳහා සටන් කිරීමේ සූදානම සහ ඒ සඳහා ඔවුන් සතු අධිෂ්ඨානයයි.

    කෙසේ නමුත් මෙම විරෝධතාව තුල ද කැපී පෙනෙන ලක්ෂනය වූයේ, එය සංවිධානය කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) සහ එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන දෙකම, සිසුන් ආන්ඩුවේ මෙම කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් මත සංවිධානය වීම වලක්වමින් හුදු ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂන සටන් තුල ඔවුන් සිරකර තැබීම සඳහා දරන උත්සාහයයි.

    පා ගමනේදී අවිශිබමය බෙදා හල අත් පති‍්‍රකාවක මෙසේ සඳහන් වේ: “කටුනායක වෙලඳ සේවකයෝ එදා විශ‍්‍රාම වැටුප් කොල්ලය නැවැත්තුවා. ශිෂ්‍යයෝ සම සෞඛ්‍යය සටන දින්නා, පසුගියදා එච්එන්ඩීඒ සිසුන් සිය ඉල්ලීම් දිනා ගත්තා. මේකෙන් පේන්නේ සටන් කලොත් ජයග‍්‍රහන තියෙනවා. ජයග‍්‍රහනයේ එකම මාවත සටන් වැදීම විතරයි. ඔබ ඔබේ දරුවට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න හිතනවනම් ඒකට කෝටි ගනන්වලට අධ්‍යාපනය විකිනෙන උපාධි කඩ හරියන්නේ නෑ. නොමිලේ සියලු දෙනාට උපාධි ගන්න පුලුවන් මට්ටමට රාජ්‍ය විශ්ව විද්‍යාල පුලුල් කරගන්න සටන් වැදිය යුතුයි. ඒ හැර වෙන විකල්පයක් නෑ”.

    අධ්‍යාපනය ඇතුලු මහජන සුබ සාධනයන්ට එරෙහි ධනපති ප‍්‍රහාරයන්ගේ මූලයන් හා තරුන සිසුන් ඉදිරියේ ඇති දේශපාලන අන්තරායන් වසන් කරන අවිශිබමය නිරන්තරව මතුරන “සටන් වැදීම හා අරගලය” යනු අන් කිසිවක් නොව ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා එකකට පසු තව එකක් වශයෙන් විරෝධතාවල යෙදීමයි. එසේම, අවිශිබමය පාරම්බාන ජයග‍්‍රහන පසුගිය වසරකට වැඩි කාලයක් පුරා පැවති මැතිවරන ද ඉලක්ක කොට ගනිමින් ධනපති ආන්ඩු විසින් ලබා දෙන ලද සීමිත සහන නැතහොත් උපාමාරු දැමීම් කිහිපයකි.

    මේ නුවර ඉදන් අවිශිබමය කරපු රැලිය ගැන අපේ පක්ෂයේ වාර්තාව

    https://www.wsws.org/sinhala/2015/2015nov/stwk-26n.html
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    hari bn hari. lapayawa beragaththane dan uba. perettontawath banimu ehenam.

    අනේ ඕනේ තරම් ඔය වේ ** පුතාලාට බැනපන් මට කිසි අවුලක් නැ මට වැඩකුත් නැ :Dඅර අවිශිබමය සින් එක පෙන්නන හිතලයි මම මේ නිකමට ආවේ :yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සොහොන;19673379 said:
    අනේ ඕනේ තරම් ඔය වේ ** පුතාලාට බැනපන් මට කිසි අවුලක් නැ මට වැඩකුත් නැ :Dඅර අවිශිබමය සින් එක පෙන්නන හිතලයි මම මේ නිකමට ආවේ :yes:

    hari ban hari. tharaha ganna epa.;)