මචං Redmi 9t එකක් ගත්තා,
මං සාමාන්‍යයෙන් budget phond ගන්නේ,
ලොකු show off ඒවා ඕන නැහැ, වැඩේ වෙනවා නම් ඇති,
නමුත් xiaomi එක එච්චර අල්ලන්නේ නැහැ,
Ads වැඩි, wifi connect වෙන්න slow, signal අඩුයි, call කරද්දී buttons ebila record වෙනව, mute වෙනවා,
මං දන්න කීප දෙනෙක්ම මේ වගේ case කීවා.
ඉතිං apple...