1. mesua90

    පියෙක් වුණාම

    පියෙක් වුණාම කොහොමද දැනුනේ, ජීවිතේ වෙනස් වුණේ කොහොමද? මං පියෙක් වුණේ ඊයේ.
  2. mesua90

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    මේ යන විදියට ලංකාවෙ ඉන්න සුදුසු තත්ත්වය දවසෙන් දවස අඩු වෙනවා. හොඳ අනාගතයක් පේන තෙක් මානයේ නැහැ. මගේම අයියත් migrate කරන්න හිතනවා. මට මේ රට දාලා යන්න අමාරුයි. ඒකට හේතු කීපයක් තියනවා. උබලා මෙහෙ ඉන්නෙ ඇයි? යන්නේ ඇයි? මේකත් කියවන්න
  3. mesua90

    නාඩගම්කාරයෝ බලන්නේ කවුද?

    හැම එකාම මෙක හොඳයි හොඳයි කියන්නේ ඇයි? මොකද්ද ඇත්තම කතාව?
  4. mesua90

    ජපන් මාළු කාරයෝ

    NHK එකේ programme එකක් යනවා මාළු market එකක් ගැන. මාළු විකුණන එකෙක් කියනවා "හැමොටම හැමදාම sushi කන්න සල්ලි නැහැ, උපන්දින හරි වෙන සැමරුමට හරි සල්ලි ඉතුරු කරලා කන්නේ. එහෙම මනුස්සයෙක් ගන්න මාළු හොඳම ඒවා වෙන්න ඕන. ඒ නිසා හොඳ මාළු විකුනන එක තමයී එකම අරමුණ මගෙ" කියලා. ජපන් මාළු කපන මිනිහගේ තියන...
  5. mesua90

    Xiaomi update

    මේ update එක දාපු අය ඉන්නවද? මේක දිගටම displlay වෙන එක නවත්තන්න බැරිද?
  6. mesua90

    චන්දිමාල් සහ හංසමාලි

    චන්දිමාල් කියන මිනිහට ඔච්චර සල්ලි කොහෙන්ද? පොර human trafficking වගේ නැත්තං වෙන මොකක් හරි illegal වැඩක් කරනවා ඇති කියලා මට නම් හිතෙන්නේ. අනික හංස මාලි කියන්නේ නිකන්ම නිකන් මහා ලස්සනක් නැති ගෑනියෙක් නේ, ඇයි ඔච්චර ලොකු චරිතයක් වුණේ?
  7. mesua90

    හොරු

  8. mesua90

    Sorry reposting - buying printer

    මචං sorry repost කරනවාට. මට ඕන printer එකක්, හැමදාම නිතර පාවිචිචි වෙන්නේ නැහැ fo home use. Scan photocopy අත්‍යවශ්‍ය නැහැ. Black & white and colour. Mainly to print black and white documents, මාසෙකට පිටු 100 ක් 200 ක් විතර යයි වැඩිම Cost effective එකක් කියනවාද? ලොකු idea එකක් තිබුනෙ නැහැ kalin...
  9. mesua90

    Printer

    මේක කොහොමද?
  10. mesua90

    Buying a new laptop

    Machanla Mata laptop ekak ganna ona. Hoda i5 wage ekak aduma keeyak wenawada? Ganna hoda kohenda? Mata ona education purposes walata, mainly research articles Johanna Saha liyanna thamai. Wena Loki deyak ona Naha. i3 slow wenawa kiyala kattiya kiwa nisa i5 balance Thanks. Sorry for repetition.
  11. mesua90

    වලස්බැද්ද ඉස්කෝලේ

    වලස්‌බැද්දේ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා………ගුරු හොරුන් සිටින සමාජයට ගුරු දෙවියෙක් වු ඔහුට උපහාරයක්ම වේවා…..!! අගෝස්තු 27, 2020 * පාසලට විදුලිය ගන්නෙ විදුලි බලය හෝ සූර්ය කෝෂ නැතිව * අඩි සීයක්‌ උඩින් තියන ඉස්‌කෝලෙට වතුර ගන්නෙ මෝටරයක්‌ නැතිව * පාසලට තියෙන්නේ වයින් නොකර බැටරි නැතිව ක්‍රියාත්මක වන...
  12. mesua90

    Lankawe circus

    මතකද අවුරුදු 15 ට විතර කලින් ලංකාවේ circus කණ්ඩායම් හිටියා. දැන් එ වගේ un nadda? Eka paata eeye pereda mathak wuna. Un hitiya nam me covid kale wena de.
  13. mesua90

    බෙලි මල්

    Dieting කරන්න තේ වෙනුවට බෙලි මල් බොනවා බං. Link එක kalin ගත්තෙ. මේ වස විස සීන් නිසා දැන් අවුල් වගේ ගන්න. බෙලි මල් බොන එවුන් නැද්ද?
  14. mesua90

    Huawei, Xiaomi or One plus

    දෙවැනි post එක, දැනගන්න අහන්නේ. මන් දැං අවුරුදු 2 ක් විතර Huawei Y9 එකක් use කරන්නේ. බිම watila screen එක කුඩු වෙලත් තවම හොඳට වැඩ. Repair කරන්න තැන් තියනවා. Slow වෙලත් නැහැ, signal, options ok. දැං Xiaomi or Oneplus එකක් try කරලා බලන්න හිතෙනව Huawei හෙනම common නිසා. මට හිතෙන හැටියට ඉස්සර...
  15. mesua90

    Ipad 9.7 keyboard

    Laptop ගනන් නිසා තියන එක තියාගෙන ipad එකට keyboard එකක් ගන්න බැලුවේ. Danata හොඳ එකක් set වුණේ මේක, Daraz eke. Any suggestions...
  16. mesua90

    Xiaomi phones හොඳද?

    30 - 40+ ගානකට phone එකක්‌ ගන්න ඕන. Xiaomi phines use කරලා නැහැ. අවුලක් නැද්ද? Suggest me a model. No need of gaming etc. P. S. මූන්ගේ models හෙන ගොඩක් තියෙනවා බලන්න ගියාම එපා වෙනවා. Gorilla glass තියන models මොනව ද?
  17. mesua90

    Durable mobile phone

    30 - 40 වගේ ගානකට තියන durable phone එකක්‌ suggest කරනවද? දැන් තියන්නේ Huawei Y9 එකක්. බිම වැටිලා watilama screen අවුල් එකයි ගන්නේ.
  18. mesua90

    Sorry ආය දානවට Laptop එකක් ඕන

    මචං ගනන් අඩු laptop එකක් ඕන, Presentation හදන එක, කරන එක research වලට literature හොයන එක සහ කියවන එක තමයී කරන්න ඕන. High end softwear දුවන්න, game ගහන්න ඕන නැහැ. සතියට වැඩිම වුණොත් පැය 5- 10 ක් විතර පාවිච්ච් වෙයි. හොඳ model එකක් සහ ගන්න පුළුවන් තැනක් කියන්න. ස්තුතියි. (Ipad එකක්‌ තියනවා කියවන එක...
  19. mesua90

    Laptop එකක්

    50 - 60 වගේ ගානකට Laptop එකක් ඕන. Stuck නොවී word, powerpoint, pdf and google, youtube වගේ ඒවා tikak වැඩ කරගන්න තිබ්බොත් ඇති. අධ්‍යාපනික කටයුතු වලට, අවුරුදු 3 ක් විතර පාවිච්චි කරන්න ඕන. Game ගහන්න, film බලන්න ඕන නැහැ. යාලුවෙක් ගත්තා Lenovo ideapad d330 10igm එකක්. ඒක durable නැහැ වගේ හිතෙනව...
  20. mesua90

    මූ කවුද?

    මූ නිකං ponsi පාටයි නේද? එන හැම ගැණීම වඩා ගන්නවද 🤣 LANKADEEPA එකෙන් මේ වගේ උං මොකට ගන්නවද මංදා?

    No contents