1. mesua90

    කැලයක් වැවීම

    මට පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබ්බ කැලයක් වවන්න. නමුත් මට ඉඩමක් නැහැ. ආණ්‌ඩුවේ මුඩු ඉඩම් මේ වගේ වැඩකට බද්දට ගන්න පුළුවන් ද? එහෙම කතාවක් අහල තියනවා. දන්න අය කියන්න.
  2. mesua90

    ගම සමග පිළිසඳර

    මන් දේශපාලනය ගැන වැඩිය හොයන්නේ, News බලන්නේ නැහැ. ප්‍රශ්නයක්, ලොක්කා යන හැම තැනම ඉන්න මොලේ බිංදුවක් වත් නැති අමන ගැමියො/ ඒ වගේ පේන්න රඟපාන නළුවෝ "වනාන්තරයක් හරහා පාර කැපුවොත් අපිට පට්ට ළඟයි" වගේ drama එකක් දානවා ද? මට ආරංචි මීමුරේ ඉන්න බුරුවො ටිකකුත් නකල්ස් හරහ පල්ලේගම ට පාරක් ඉල්ලන්න යනවලු.
  3. mesua90

    Slt usage

    SLT USAGE meter eke user name password මොකද්ද danne? Abc234567 type user name ඒකද? WiFi eke password එකද?
  4. mesua90

    Orange extension cord offer

    Orange eke extensuon cord offer එකක් හම්බුනා ද බං?
  5. mesua90

    Internet - SLT

    තවම ලංකාවේ ගන්න හොඳම wifi fast ලාභදායී ම internet connection එක SLT broadband ද?
  6. mesua90

    ගෙවන්න බඩු ගැනීම

    ලංකාව වගේ මුදල අවප්‍රමාණ වෙන රටක ගෙවන්න බඩු ගන්න එක වාසි නැද්ද? රුපියලේ අගය අඩු වෙන නිසා? Joke එකක් නෙවෙයි, මට කිසිම economics දැනුමක් නැහැ. දැ. ගැ. පි.
  7. mesua90

    Gluvometer එකක්

    මචං Major II කියන glucometer එක හොඳද, ගත්ත උං ඉන්නවද?
  8. mesua90

    Orient insurance කොහොමද?

    Orient insurance එක කොහොමද? දන්න අයියා කෙනෙක් සෙට් කරේ. වැඩ කරන එකෙක් කීවා claims අවුලක් නැහැ කරලා දෙන්නම් කියලා. But මන් company එක ahalawath නැති නිසා දාන්න අවුල් වගේ. කට්ටියගේ expirience එක කොහොම ද? Kalin ceylinco දැම්මේ. ලක්ෂ ගානක claims හම්බුනා අවුලක් නැතුව. එනිසා මේ පාර premium වැඩියි ටිකක.
  9. mesua90

    Investment කරන්නෙ කොහොමද?

    මට මාසිකව හොඳට ජීවත් වෙන්න පුළුවන් Salary හම්බවෙන job එකක් තියනවා. නමුත් මට මෙලෝ ව්‍යාපාරික දැනුමක් වත්, බිස්නස් කරන්න වෙලාවක් වත් නැහැ. තියන සල්ලි වලින් කොටසක් බැංකු වලට වඩා ලාභයක් හම්බෙන ක්‍රමයකට invest කරන්න කැමතියි. Share market වගේ එකක නිතරම update වේවි invest කරන්න වෙලාවක් හැකියාවක් නැත...
  10. mesua90

    Daraz Bank price

    මේ Daraz eke Bank price කියලා තියන discount එක ගන්නේ කොහොමද? Credit card දාන එක අවුලක් නැද්ද. Help!
  11. mesua90

    Old singer machine පරණ මහන මැෂින් එකක්

    පරණ singer manual මහන මැෂින් එකක් කීයක් වෙනවද? යකඩ stand එක තියන normal එකක්. වැඩිය පාවිච්චි කරලා නැහැ. හොඳට වැඩ කරනවා. Bump ------ Post added on 1615132517
  12. mesua90

    Good doctor

    Good doctor TV series eke season 4 download කරන්න තැනක් දන්නවා නම් දාගෙන යන්න.
  13. mesua90

    Dashcam Xiaomi

    Xiamoi dash cam ගන්න හොඳ තැනක් තියනවද? Daraz බඩු sure ද?
  14. mesua90

    Damro washing machine

    Damro fully automated washing machines පාවිච්චි කරන අයගේ අදහස් කොහොමද? Samsung ඊට වඩා හොඳද?
  15. mesua90

    හොඳ dashcam එකක් ඕන

    ලොකූ ගාණක් වෙන්නේ නැති හොඳ dashcam එකක් ගන්න ඕන. Dual එකක් ගැනත් කියන්න.
  16. mesua90

    රෑ දාවල් මල් හැඟුම් Aksha Chamudi vs Keanu Reeves video

    Aksha Chamudi ගෙ සිංදුවක් දාලා edit කරපු Keanu Reeves ඉන්න video එකක් Fb තිබ්බ නේද? ඒක කොහෙද තියන්නෙ?
  17. mesua90

    පොඩි car එකක් _ Autogear

    මට ඕන පොඩි auto gear car එකක්. Budget එක 19k විතර. 21 ට push කරන්න පුළුවන්. මේ price range එකේ තියන්නේ Japanese Alto Nissan March. March K11 නම් ගන්න එපා කියලා ගොඩක් අය කියනවා. දන්න අය අදහසක් දෙනවද?
  18. mesua90

    Galaxy Note 8 or 9

    Machanla NOTE 9 එකක් ganna hofa thanak kiyanawada? Note 8 ekata wada 9 eke monawada gofak wenas?
  19. mesua90

    Auto gear Car

    අවුරුදු 5 ක් විතර ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් ගනන් අඩුම autogear car Model මොනවද? Panda, TATA, BAJAJ nathuwa. Used.

    No contents