ගැහැණු කෙනෙක් දකිනවා පාර අයිනේ ඉන්න
ගෙදරක් නැති කෙනෙක්
එයා ඒ මනුස්සයට කෑම එකක් එහෙම අරන් දීලා ටිකක් කතා කර කර ඉන්නවා
ඒ මනුස්සයාගේ තාත්තාව එයා දැකලවත් නැ
අම්මා එයට නැති උනාලු cancer එකකින්
ඒ ගැනු කෙනා කතා කරලා යන්න යද්දී ඒ මනුස්සයා එයාට පොඩි කොළ කැල්ලක් ලියල දීලා
එයා වාහනේට ගිහින් බැලුවම ඒක...