1. nrjayasinghe

    16000 ක් ගැහුව මචං...

    2007 තමයි කිරියට මුලින්ම ආවේ... ඒ දවස් වල මේකෙ රෙජිස්ටර් උනේ සිංදු බාන්න. දැන් නම් ඩවුන්ලොඩ් සෙක්ෂණ් එකක් තියෙනවද කියලවත් මතක නෑ... අවුරුදු 9ක් ඇතුලත ගොඩක් දේවල් සිද්ද උනා. කොහොමින් කොහොම හරි ඔන්න මමත් පෝස්ට් 16,000 ක් ගැහුවා.... හැමෝටම අප්‍රමාණව ස්තූති වේවා...
  2. nrjayasinghe

    වැටුප රු 40000 සිට ඉහලට

    වැටුප රු 40000 සිට ඉහලට මේකයි මචංස්ලා වැඩේ. මගේ යාලුවෙකුගේ ෆාමසි එකක් තියෙනවා. ඒකට හොඳ ෆාමසිස්ට් කෙනෙක් හොයනවා. 40 ට වැඩියෙන් පඩියක් ගන්න පුළුවන්. හැබැයි ෆාමසිය තියෙන්නෙ බුත්තල. මොනරාගල වැල්ලවාය නම් වඩාත් හොඳයි. දුර පළාත් වල නම් නැවතීමේ හා ආහාර පාන පහසුකම් සලසා දෙන්න පුලුවන්. කැමතිනම් PM...
  3. nrjayasinghe

    මම මුලින්ම බලපු Film එක

    මම මුලින්ම බලපු Film එක :yes::yes::yes::yes: gFz043QjA_A
  4. nrjayasinghe

    GPS Tracking

    මචං අපි කොහේ ගියත් GPS වලින් අපි යන එන තැන් ට්‍රැක් වෙන්න මොකක් හරි ඇප් එකක් නැද්ද. ට්‍රැක් වෙලා විතරක් මදි. කොහේ හරි ක්ලවුඩ් ඩ්‍රයිවි එකක් සේව් වෙන්නත් ඕනේ. නෙට් එකෙන් බලන්න පුළුවන් වෙන්නත් ඕනේ එහෙම උනොත් එ්ක ගොඩක් වැදගත් වෙනව 1. ෆෝන් එක ඉස්සුවෝත් හොරා අල්ලන්න 2. කිඩ්නැප් කලොත් හොයාගන්න 3...
  5. nrjayasinghe

    ඩයලොග් එකට කෙලවෙලාද බං...???

    ඩයලොග් එකට කෙලවෙලාද බං...??? ඩයලොග් සයිට් එකට යන්න බැහැනෙ බං... උඹලටත් මෙහෙමද???
  6. nrjayasinghe

    මල වදයක් බං

    මැල් වෙයා ඇටෑක් එනව බං. මල කරුමයක් වැල බැලුවෙ නෑ. කොහෙන් ආවද මංද. දැන් කීප සැරයක්ම ෆෝමැට් කලා. මේව හදන එකා අහු උනානම් තලනව උගේ......:angry: :angry::angry::angry::angry::angry::angry: හොඳ වයිරස් ගාඩ් එකක් කියපන් Malware byte හරියන්නෙ නෑ බං.
  7. nrjayasinghe

    සැම්සුන් J7

    මචංස්ලා... මට J7 එකක් තියෙන්නේ. මේකෙන් ඩීඩියෝ අවුට් එකක් ගන්න ක්‍රමයක් නැද්ද? නෙට් එකේ සර්ච් කලාම මෙහෙම එකක් ආවා. හැබැයි J7 එකට සපෝර්ට් ද කියල දන්නෙ නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො. Samsung Galaxy MHL 2.0 HDTV HDMI Adapter
  8. nrjayasinghe

    ෆට්ට කීබෝඩ් ගැහිල්ලක් බං

    ෆට්ට කීබෝඩ් ගැහිල්ලක් බං Sudath Jayasinghe LUk6kX-k_LY WOLt5gPO-z0 xZd6rzcX0jg මචං මේ වයලීන් ටෝන් එක තියෙන්නේ මොන කී බෝඩ් වලද? vn2zRkRkjSE iq-k-moFSeY O-kH63OA71Y gBALo1Wss9E B4dM09GUBs8
  9. nrjayasinghe

    Open WiFi

    මචං, අපේ දැන් දවස් කීපයක ඉඳල ගෙවල් පැත්තට Open WiFi තියෙනව. Town Aria එකේ හොඳට තියෙනව. ගොඩක් ඈතට වදිනව. ලඟ පාත තව town වලත් මෙහෙම තියෙනවලු. ඒත්Connect වෙන්න බෑ. උඹලටත් මෙහෙම තියෙනවද. rktbuttala (බුත්තල) rktwellawaya (වැල්ලවාය) rktmon1 (මොනරාගල) rktmon2 (මොනරාගල) හැම එකකම rkt කියන අකුරු 3...
  10. nrjayasinghe

    ශ්‍රේෂ්ඨ උතුම් ජාතියට මොකද උනේ...

    ශ්‍රේෂ්ඨ උතුම් ජාතියට මොකද උනේ... මම පිළිකා වලට බෙහෙත් කරන වෙද මහත්තයෙක් තැන නෙට් එකේ සර්ච් කලා. එතකොට මේ වීඩියෝ ටික හම්බ උනා... 5000කට වැඩි ලිළිකා රෝගීන් සනීප කරපු කෙනෙක්. අනිවාරෙන් ටිකක් වෙලාව අරන් මුල ඉඳන් බලන්න. මුල ඉඳන් බලන්න බෑ කියල හිතෙනවනම් අන්තිම වීඩීයෝ එකවත් බලන්න. MqXB_hU9IeQ...
  11. nrjayasinghe

    Valantine Gift - මේක දැක්කද

    Fb එකේ ඉන්නකොට දැක්කේ... VN3FtCODnYg
  12. nrjayasinghe

    වීඩියෝ එකක් තිබුනා... මතකද???

    වීඩියෝ එකක් තිබුනා... මතකද??? මචං එළකිරියෙ කවුරු හරි දැනට කාලෙකට කලින් වීඩියෝ එකක් දාලා තිබුන. ඒකේ තිබුනේ, ඉන්ටර්නෙට් එක හරහා චැට් කරල ගෙවල් වල ඉන්න ළමයි ගෙදරින් එළියට අරගෙන තමන්ට ඕන තැනට ගෙන්නව ගන්නව. මේක ඒ ළමයිගේ දෙමව්පියන්ටත් කියල කරන දෙයක්. අන්තිමේදි ගෙදරට හොරෙන ළමය ඇවිල්ල බලනකොට අම්ම...
  13. nrjayasinghe

    ඩෙබ් හෙල්ප් එකක් ඕනේ...

    ඩෙබ් හෙල්ප් එකක් ඕනේ... මේකයි මචංල වැඩේ... මට සයිට් එකක් හදන්න සෙට් උනා... මේකට ඇස්තමේන්තුවක් දෙන්න ඕනේ... මේ වගේ එකක් තමයි ඉල්ලන්නේ. http://monaragala.ps.gov.lk මට දැනගන්න ඕනෙ මේකයි. ජූම්ලා වලින් කරන්නේ... Home Page එකට කීයක් විතර කියන්නද?? අමතර පිටුවක් කීයද? ඊට අමතරව Update කිරීම, Data...
  14. nrjayasinghe

    Viber Help

    මචං, මට වයිබර් එකෙන් මැසේජ් එකක් ආව කියල තව කාට හරි දැනගන්න පුළුවන් ද? මගේ වයිබර් එක තව කාට හරි හොරෙන් ඇඩ් කරගන්න පුළුවන් ද? මට එහෙම සිද්දියක් උනා. මම මේ ෆුල් හොල්මන් වෙලා ඉන්නේ. මං බඳින්න ඉන්න කෙල්ල දැන් දවස් දෙකක්ම ඇහුව “ඔයාට දැන් ටිකකට කලින් වයිබර් මැසේජ් එකක් ආව නේද“ කියල... හැබැයි මේකි ලඟ...
  15. nrjayasinghe

    මේ ෆිලුම් එක දන්නවද???

    මේ ෆිලුම් එක දන්නවද??? Zw20ybBI6qY
  16. nrjayasinghe

    Power Bank එකක් හම්බඋනා

    Power Bank එකක් හම්බඋනා මම ඊයේ ගුණසේන එකෙන් පොත් ගත්තා. බිල ගෙවල බලනකොට Power Bank එකක් තෑගි හම්බවෙලා :D:D:D:D:D 10400mAh :yes::yes::yes: EBay එකේ බැලුව කීයක් විතර වෙනවද කියල 1750 - 2000 ක් වගේ වෙනව. ;);) මම 4050 ක පොත් ගත්තා
  17. nrjayasinghe

    පෝස්ටර් ප්‍රින්ට් කරන්නේ කව්ද???

    පෝස්ටර් ප්‍රින්ට් කරන්නේ කව්ද??? මට A1 සයිස් එකේ පෝස්ටර් 500 ක් විතර ගහගන්න ඕනේ. මෙහේ උන් අස්ප ගණන් කියන්නේ, අනික වැඩේ කොලිටියකුත් නෑ. එළකිරියේ ප්‍රින්ටින් කරන කෙනෙක් ඉන්නවද??? මට ඕනේ One Colour ස්ක්‍රීන් ප්‍රින්ටින් නම් එපා. PM කරන්න
  18. nrjayasinghe

    ෆෝන් චාජරේ

    මචං, මම කලින් පොඩි සැම්සුන් ෆෝන් එකක් පාවිච්චි කලේ. දැන් J7 කලින් චාජර් එකෙන්ම තමයි චාජ් කලේ. එතකොට ෆුල් චාජ් වෙන්න පැය 5ක් විතර යනව. ෆෝන් එකට ආපු චාජරෙන් පැය 2න් චාජ් වෙනව පරණ චාජරේ - 4.75V / 0.55A අළුත් එක - 5V / 1.5A සාමාන්‍ය ක්‍රමේ නම් හයි-චාජ් වලින් ඉක්මනටම බැටරියට බඩු හම්බ වෙනවා ඔයාලගේ...
  19. nrjayasinghe

    Slaves' tale (ටිකක් 18+)

    ගත්තේ මෙතනින් https://www.facebook.com/ghanaweb/media_set?set=a.10207875516828527.1073741827.1314072954&type=3 ෆට්ටම ස්ටෝරියක්. හදිස්සි නැතුව හිමිහිට බලන්න
  20. nrjayasinghe

    පට්ට නටන හූනෙක්

    පට්ට නටන හූනෙක් :shocked::shocked::shocked::shocked: උඹල මෙහෙම හූනෝ දැකල තියෙනවද...???

    No contents