මට අළුත් Physics notes ටිකක් හොයල දීපල්ලකෝ...:(:(:(
ටියුෂන් කරන්න නෙමෙයි... :no::no::no::no:
කාලයක් කට්ටි පැන පැන හිටිය. ඒත් මේ සැරේ බැරි උනා. ඉස්කෝලේ Physics කරන්න කෙනෙක් නෑ... Maths degree කරපු මමයි තව සර් කෙනෙකුයි ඉන්න නිසා අළුතින් දෙන්නෙත් නෑ. :( මටම තමයි කරන්න වෙන්නේ. අවුරුදු 10ක් විතර ටච්...