මචංස්ලා...
මට J7 එකක් තියෙන්නේ. මේකෙන් ඩීඩියෝ අවුට් එකක් ගන්න ක්‍රමයක් නැද්ද? නෙට් එකේ සර්ච් කලාම මෙහෙම එකක් ආවා. හැබැයි J7 එකට සපෝර්ට් ද කියල දන්නෙ නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.
Samsung Galaxy MHL 2.0 HDTV HDMI Adapter

මම USE කරනවා.පට්ට.