මගේ ලැප් එකේ ෆිල්ම්ස්, ෆොටෝස්, ගේම්, සිංදු වගේ ගොඩක් ඩේටා තිබුනා. ඉඩ මදි නිසා DVD වල write කරල වෙනම box එකක දාල තියල තිබ්බා. අවුරුදු 7, 8 ට පස්සේ මේ ලඟදි බැලුවම ගොඩක් ඒව වැඩ කරන්නෙ නෑ...
අවුරුදු ගානක් ඩේටා බැකප් කරල තියන්න හොඳම ක්‍රමය මොකද්ද?
External HDD එකක දැම්මත් පොඩි කරන්ට් ප්‍රශ්නයක්...