මේකයි සිද්ධිය...
මම Zoom වලින් online පංති කරනවා. දැනට පාවිච්චි කරන්නේ 1080P 8M HIKVISSION කැමරා එකක්. ඒක අපිට ඕන විදිහට Focus කරගන්න බෑනේ. මට ඕනේ කැමරාව ටිකක් ඇතින් තියල Optical Focu කරගන්න පුළුවන්, Direct USB වලින් webcam එකක් විදිහට lap එකට සෙට් කරගන්න පුළුවන් කැමරා එකක්. උඹල දන්නවනම් මට...