කුමන්ත්‍රණයක් අනාවරණය වෙයි!!!!
එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මෛත්‍රී, රාජිත, කරූ, නවීන් සහ රවීගේ බලවත් කුමන්ත්‍රණය අනාවරණය වී ඇත .
මෙම කුමන්ත්‍රණය මුලින් සැලසුම් කර ඇත්තේ කරූ ජයසුරිය, රවී කරුණානායක, රාජිත සේනාරත්න, ඇතුළු පිරිසකි. පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ආඳා ඇත. මෙම...