මෙලෝ රහක් නැ

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙලෝ රහක් නැ

    ඔය කියන මරු නායකයෝ ටිකට බැරි උනානේ මහින්ද එනකම්ම රටේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න. කරපු එකම දේ කාට කාට හරි මඩ ගහපු එක. දැන් එන්නෙත් හැදෙන රට කාල විනාශ කරන්න. උන රට කනකොට මේ පොදු අයියල ටික හොයාගන්න වත් බැරි වෙයි.
    1994 ඉඳන් මංගල ගේ මඩ කරියෝ කලේ ඔච්චරයි. චන්ද්‍රිකාගේ කාලේ මෙලෝ වැඩක් කලේ නැහැ. රනිල්ට ගැහැව්වා. දැන් මහින්දට. ඒවාට රැවටෙන ගොබ්බයො ටිකකුත් ඉන්නවා මෙලෝ රහක් නැති.

    10846173_700445846721338_2089418611600903362_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබලා මාර ගේමක් දෙනවා නේද බන්ස් මහින්දගේ මාර සෙට් එකක් බැහැලා වැඩ මේ දවස් වල මොකද උබලට බයද මේ ආන්ඩුව ගියාම ආයම් මාර්ගයක් නැති වෙනවා නේද? මේ දවස් වල අයි ටී එන් එකේ වැඩ කරන එවුන් සෑ හෙන්න බය වෙලා ‍ඉන්නෙත් කියලා ආරංචි උබලටත් එහෙමයි මන් හිතන්නේ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගිය පාර ෆොන්සේකාගේ කැම්පේන් එක කඩා වැටුනේ සුදු කතාව දෙරණ නිව්ස් එකෙන් ගැහැව්වට පස්සේ.
    මෙච්චර කල් යම් ප්‍රමාණයකට කට පරිස්සම් කරගෙන ගිය සිරිසේන අද නෑවා.
    ඔහු කියනවා දෙරණ නිව්ස් එකේ දානවා, " අපි හදන ආණ්ඩුවෙන් පෞද්ගලික අංශයේ අයට සහන දෙනවා" කියල.
    ඒ කියන්නේ ඔහු එන්නේ ආණ්ඩු හදන්න. ඒ ආණ්ඩු හදන්න විධායක බලය නැතිව බැහැ.
    හතර අතේ ගිවිසුම් ගැහැව්වට ඔහුට ඕනේ චම්පික ල එක්ක slfp කට්ටියක් කඩන් අලුත් පක්ෂයක් හදන චන්දෙකට ගිහින් පාර්ලිමේන්තු බහුතර හදාගන්න.
    ඒ නිසාම එජාපය ඉතිහාසයේ හොඳම ඉල්ලගෙන කනකෑම කන්නේ මෙදා.
    මේක රනිල් තේරුම් ගන්න කාලය අනුව සිරිසේන කැම්පේන් එක වැට්ටීමේ කාලය තීරණය වනු ඇත .
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පෙට්‍රල් සහ ඩීසල් බදු ඇතුළු සියලු බදු 9වනදා ඉවත් කරනවා යැයි පවසමින් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට දේශපාලන අන්ඩපාලයකු වන චම්පික රණවක මහතා සුදානම්ව සිටියි. සිරිසේනගේ නියත පරාජය සහ ගම්මන්පිලගේ නික්ම යාම පිළිබඳව වියරු වැටී සිටින චම්පික රණවක මහතා වැසිකිලි වලක වැටී සිටින සූකරයකු මෙන් දස අතේ මඩ ගැසීමට සුදානම්ව සිටියි.

    රටක බදු ව්‍යුහයක් නොමැති නම් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ලබාදෙන්නේ චම්පික රණවක මහතා විදුලි බල අමාත්‍යව සිටියදී හොරකම් කළ මුදල් වලින් දැයි ජනතාව ප්‍රශ්න කර සිටියි. මේ ආකාරයට චම්පික රණවක මහතාගේ හොඳ හොඳ සෙල්ලම් ළඟදීම බලාපොරොත්තු විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න.. ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...