මෛත්‍රි දිනවන්න ඒ වටා එකතුවෙන බුකියේ බොහෝ දෙනාගෙන් ඉස්සරහින්ම ඉන්න කිහිපදෙනා කාලෙකට කලින් ''යුධ විරෝධියෝ'' ලෙස බලමුළු ගොඩනගාගත් පිරිසම වීම කොයිතරම්නම් සරදමක්ද...
දේවක ජයසුරිය,චම්ල්ක අල්විස්,චතුර වෙල්ලගේ,වරුණ සුදන්ත වැනි යුධ විරෝධියෝ මේ උත්සහා කරන්නේ එදා නොහැකි උනුදේ මෙදා කරගැනීමට නොවේද?