1. S.Akalanka

    Xiaomi Note 7 4/128GB - Colombo - Best place to buy

    හෙට or අනිද්දා ගන්න ඉන්නේ. හොද shops ටිකක් කියපල්ලකො :love: bump එකක් වත් දාපල්ලා. සලකන්නම් :cool:
  2. S.Akalanka

    Sports + Casual Shoes Review

    මන් මේකෙ උන්ගෙනුත් අහුවා.:P අන්තිමේදි DSI FOOT CANDY එකේන් ගත්තා Black FILA දෙකක් .. ආයේ ඉත්න් ගැම්ම තමා :cool: finish එක comfort එක ගොඩක් හොදයි අනිත් එක dsi එක sinhala shop එකක් (correct me if im wrong) bata නම් ගන්න එපා. low quality Price = rs 5700 පොඩි අවුලකට තියෙන්නෙ insole එකත් එක්ක...
  3. S.Akalanka

    Click and Shop Smartphones + Union Bank credit card

    ඔය web site එක හොදයිද බන් :confused: මන් ගාව union credit card එකක් නෑ බන් . එකක් සෙට් කරගන්න ක්‍රමයක් කියපන්කො :love: union කාරයො offers දෙන විදිහට credit card එකක් ගන්නත් හිතයි :P. අනේ මන්දා :rolleyes: p30 lite union price = 37 a50 " = 34 Redmi Note 7 128GB 4GB = 29
  4. S.Akalanka

    Computer Shop in Maharagama

    UPS එකට Battery එකක් ගන්න හොද place එකක් කියපල්ලකො maharagama අවටින් specially avoid කරන්න ඕනේ battery brands එහෙම තියෙනවනම් එව්වත් කියපන් :yes: සාමාන්යෙන් හොද brands ටිකකුත් කියන්න bump එකක් වත් දාපන් ... සලකන්නම් :cool:
  5. S.Akalanka

    Phone to Desktop Tethering

    4n එකෙන් desktop එකට tether කරලා internet යන්නේ මේ දවස් වල 4n එක vpn connect කරාට පස්සේ desktop එකෙන් internet යන්න බෑ :( 4n එකට - VPN ඕනේ - whatsapp යන්න ඕනේ නිසා desktop එකට - VPN නැති තරමට හොදයි - Paypal ebay වගේ site access කරන නිසා any solution :( Bump ekak wath dapan. Salakannam
  6. S.Akalanka

    Commercial Bank Closed Tommorrow

    Heta closed da bn :sorry: holiday banking ekakata dn yanna baluwe...... aulak weida dan giyoth :confused:
  7. S.Akalanka

    Aiyye mn Tupac

    :lol:
  8. S.Akalanka

    Sports + Casual Shoe from Bata

    Sports + Casual Shoe Buying Advice මේ ටිකෙන් Sports & Casual වලට වැඩියෙන්ම ගැලපෙන Shoe එක මොකක්ද බන් ? dsi එකේ බැලුවා. උන්ගේ ගිනි ගනන් :sorry: 1. රු 1,519.00 2. රු 1,759.00 3. රු 1,759.00 4. රු 1,759.00
  9. S.Akalanka

    Damro Office Chairs

    මේ ටික තමා Damro website එකේ තියෙන්නේ http://www.damro.lk/links/office_furniture/office_chairs.html 20,000 තමා budget එක මොක්ක්ද හොද 1. Rs. 18,475 2. Rs. 20,475 3. Rs. 17,975 4. Rs. 16,575
  10. S.Akalanka

    බකල් කකුල

    . . .. . . . . 11.17 ඉදලා බලපන් .... රෝස පාට shirt එකක් ඇදන් ඉන්න බතලයව බලපන් මගෙ කකුලත් ඔය වගේ බන් ඕක normal ද? උබලගෙත් ඔය වගේද :sorry: JIw1b521DLU?t=677
  11. S.Akalanka

    Damro VS Arpico VS Singer VS Alpha VS Online Sites

    Executive type office chair ekak ganna Hoda place ekakui, hoda model ekakui kiyapanko * Godak wela aulak nathuwa idagena inna puluwan wenna oni
  12. S.Akalanka

    Three wheel Driver flips the finger

    middle finger eka flip kara kiyala arrest krnna puluwnda? 9MDznHsZ-ME Someone please explain the law
  13. S.Akalanka

    UPS Battery Needed

    This is the model Please tell me a good place around colombo to buy a battery
  14. S.Akalanka

    Office Chair

    ගෙවන ගානට වටින office chair එකක් ගන්න place එකක් කියපන්කො. Executive type තමා බැලුවේ
  15. S.Akalanka

    Windows 7 drivers help

    sleep eken tyla wakeup kalama keyboard , mouse wadakaranne nathi wenawa samahara welawata driver booster eken detect kala usb drivers outdated kiyala update eka athara magadi , mage athin waradila eka cancel una dn driver booster , drivers old kiyala detect karanne na mokada karanne...
  16. S.Akalanka

    Best midrange smartphone - Huawei Nova 3i

    ඔික තමයි දැනට බැලුවෙ තව oppo f9, vivo v11 එහෙමත් තියෙනවා යූස් කරපු එවුන් කියපල්ලකො experience එක
  17. S.Akalanka

    Best Stock broker in Sri Lanka

    කවුද බන් හොදම broker Online trading option එක නම් අනිවා ඔිනි
  18. S.Akalanka

    Send items internationally using "SRI LANKAN POST"

    මේ ප්‍රශ්න ටික තමයි තියෙන්නෙ 1. ඔිනම post office එකකට යවන්න ඔින item දෙන්න පුළුවන්ද or colombo main post office එකටම එන්න ඔිනෙද? 2. Custom declaration form එකක් දෙනවද post office එකෙන් 3. Tracking number එකක් දෙනවද or එ්කට extra charge කරනවද
  19. S.Akalanka

    Best for Fixed Diposits

    ලක්ෂ 5 විතර Fd දාන්න හොදම company එක මොකක්ද?
  20. S.Akalanka

    Logistics Management @ KDU - Kotelawala defence University

    අනිද්දා test එක Subject questions වලට සාමාන්‍යයෙන් අහන්නෙ මොනාද help needed :yes:

    No contents