ඔික තමයි දැනට බැලුවෙ
තව oppo f9, vivo v11 එහෙමත් තියෙනවා
යූස් කරපු එවුන් කියපල්ලකො experience එක
තව oppo f9, vivo v11 එහෙමත් තියෙනවා
යූස් කරපු එවුන් කියපල්ලකො experience එක
Redmi note 6 pro
Camera..slow motion..video..battery..remote control..user friendly..alerts..updates..radio recording..speakers .speed..internet
Above expectations for Rs 35k