ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිර පරිත්‍යාගයන් අඩු වෙමින් පවතිතැයි පැවැසේ.
පවතින තත්ත්වය යටතේ ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමට නොහැකි විමත් සමඟ මෙසේ රුධිර හිඟයක් මතුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මේ තත්ත්වය නිසා හදිසි සැත්කම්, තැලසීමියා රෝගීන්, පිළිකා රෝගීන් ආදී හදිසි අවශ්‍යතා සඳහා...