බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    මට හිතෙන විදිහට ලන්කාවෙ මිනිස්සු (විශේශයෙන් සින්හලයන්) වෑටෙන්න හේතු තමඉ

    1. බොරු සොබන
    2. අනිත් එකා කරන එක හෙවිල්ලක් බෑලිලක් නෑතිව කරන්න යාම
    3. ලීස් කර / ගිනි පොලියට වාහන, ගෙවල් ඉඩම් මිලඩී ගෑනිම
    4. තරන්ගය වෑඩි රස්සාවල් කිරීම පුක ඉරාගෙන කිරීම( මර්කටින්, සෙල්ස්, ඔපෙරෙශන් මෑනෙජ්මෙන්ට්, අනිකුත් අති බහුතරයක් වන රෑකියාවල් ,ලොක්ක නාස් ලනුව දානවා)
    5. ගෙවල් වාහන ගත් පමනින් දියුනු විය හෑකි බව සිතීම
    6. තරන්ගය වෑඩි රස්සාවල් වලින් පමනක් ගොඩ එන්න පුලුවන් බව සිතීම
    7. කසාද බෑන්ඩීම සහ ලමඉ හෑදීම (බිරින්දගෙ වත්කම / රෑකියාව, අදහස් අනුව ප්‍රතිපල වෙනස්)
    8. ගමෙන් නගරයට යාම
    9. ඉඩම් විකුනා පරිභොජනය කිරීම (ආයොජනය කිර්‍රම වෙනුවට )
    10. ගෙදර ලමයෙක් උගන්නන ඔස්ට්‍රෙලියා , එන්ගලන්තෙ වගේ රට වලට යෙවීම
    11. වෙන වෙනම ජීවත් වීම
    12. නොදන්න බිස්නෙස් කිරීම
    13. කාලයට නොගෑලෙන බිස්නෙස් වල්ට සියලු මුදල් යට කිරීම
    14. sure නෑති බිස්නෙස් වල්ට ලොන්/ලීස් ගෑනීම
    15. political connections නෑතිකම
    16. බිස්නස් ප්ලෑනින් සහ මාර්කටින් වෑරදි හො ප්‍රමානවත් මදි වීම

    උඩින් කියල තියෙන හෑම දේම තමන්ගේ වත්කම් ප්‍රමානය සහ ආර්තික තත්වය අනුව ජීවිතෙට වෙන බලපෑම වෙනස් වෙනව

    තව තියෙනවනම් කියපල්ලා
     
    Last edited:
    • Like
    Reactions: nagaya

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    මට හිතෙන විදිහට ලන්කාවෙ මිනිස්සු (විශේශයෙන් සින්හලයන්) වෑටෙන්න හේතු තමඉ

    1. බොරු සොබන
    2. අනිත් එකා කරන එක හෙවිල්ලක් බෑලිලක් නෑතිව කරන්න යාම
    4. තරන්ගය වෑඩි රස්සාවල් කිරීම ( මර්කටින්, සෙල්ස්, ඔපෙරෙශන් මෑනෙජ්මෙන්ට්, අනිකුත් අති බහුතරයක් වන රෑකියාවල්)

    5. තරන්ගය වෑඩි රස්සාවල් පුක ඉරාගෙන කිරීම (ලොක්ක නාස් ලනුව දානවා)
    6. තරන්ගය වෑඩි රස්සාවල් වලින් පමනක් ගොඩ එන්න පුලුවන් බව සිතීම

    7. කසාද බෑන්ඩීම සහ ලමඉ හෑදීම (බිරින්දගෙ වත්කම / රෑකියාව, අදහස් අනුව ප්‍රතිපල වෙනස්)
    9. ඉඩම් විකුනා පරිභොජනය කිරීම (ආයොජනය කිර්‍රම වෙනුවට )
    12. නොදන්න බිස්නෙස් කිරීම
    13. කාලයට නොගෑලෙන බිස්නෙස් වල්ට සියලු මුදල් යට කිරීම
    14. sure නෑති බිස්නෙස් වල්ට ලොන්/ලීස් ගෑනීම
    15. political connections නෑතිකම
    16. බිස්නස් ප්ලෑනින් සහ මාර්කටින් වෑරදි හො ප්‍රමානවත් මදි වීම
    17. ගෙවල් වාහන ගත් පමනින් දියුනු විය හෑකි බව සිතීම

    sira
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මට හිතෙන විදිහට ලන්කාවෙ මිනිස්සු (විශේශයෙන් සින්හලයන්) වෑටෙන්න හේතු තමඉ

    1. බොරු සොබන
    2. අනිත් එකා කරන එක හෙවිල්ලක් බෑලිලක් නෑතිව කරන්න යාම
    3. ලීස් කර / ගිනි පොලියට වාහන, ගෙවල් ඉඩම් මිලඩී ගෑනිම
    4. තරන්ගය වෑඩි රස්සාවල් කිරීම පුක ඉරාගෙන කිරීම( මර්කටින්, සෙල්ස්, ඔපෙරෙශන් මෑනෙජ්මෙන්ට්, අනිකුත් අති බහුතරයක් වන රෑකියාවල් ,ලොක්ක නාස් ලනුව දානවා)
    5. ගෙවල් වාහන ගත් පමනින් දියුනු විය හෑකි බව සිතීම
    6. තරන්ගය වෑඩි රස්සාවල් වලින් පමනක් ගොඩ එන්න පුලුවන් බව සිතීම
    7. කසාද බෑන්ඩීම සහ ලමඉ හෑදීම (බිරින්දගෙ වත්කම / රෑකියාව, අදහස් අනුව ප්‍රතිපල වෙනස්)
    8. ගමෙන් නගරයට යාම
    9. ඉඩම් විකුනා පරිභොජනය කිරීම (ආයොජනය කිර්‍රම වෙනුවට )
    10. ගෙදර ලමයෙක් උගන්නන ඔස්ට්‍රෙලියා , එන්ගලන්තෙ වගේ රට වලට යෙවීම
    11. වෙන වෙනම ජීවත් වීම
    12. නොදන්න බිස්නෙස් කිරීම
    13. කාලයට නොගෑලෙන බිස්නෙස් වල්ට සියලු මුදල් යට කිරීම
    14. sure නෑති බිස්නෙස් වල්ට ලොන්/ලීස් ගෑනීම
    15. political connections නෑතිකම
    16. බිස්නස් ප්ලෑනින් සහ මාර්කටින් වෑරදි හො ප්‍රමානවත් මදි වීම

    උඩින් කියල තියෙන හෑම දේම තමන්ගේ වත්කම් ප්‍රමානය සහ ආර්තික තත්වය අනුව ජීවිතෙට වෙන බලපෑම වෙනස් වෙනව

    තව තියෙනවනම් කියපල්ලා
    sirawatama hari
    mewata wisadumuth kiyapalla dan kattiya :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් මචං.. බිස්නස් වලට අතගහල නෑ.. ඒක නිසා ඔය සම්බන්ධව පිළිතුරු දෙන්නත් බෑ..:no:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 - ඉවසීම නොමැති වීම
    2 - අනාගත සැලසුමක් නොමැති වීම
    3 - පීඩනය දරාගත නොහැකි වීම
    4 - තමන්ට හීනයක් නොමැති වීම
     
    • Like
    Reactions: dath kimbula

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Why Small Businesses Fail

    1.Failure to understand your market and customers
    2.Opening a business in an industry that isn’t profitable
    3.Failing to track your finances/Inadequate financing
    4.Failure to understand and communicate what you are selling
    5.Overdependence on a single customer
    6.No customer strategy
    7.Poor management
    8.Lack of reserve capital
    9.Poor choice of location
    10.Failing to change with the times