බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1. high government taxes
    2. large number of local thieves
    3. higher competition
    4. people's low level buying power
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?
    Money tied up weema. Credit ekathu karaganna giyama tama epa wenne.chq sign karala na.md ba.cash na.rim eke yanne.payments hetai signkarane.tawa sathiyak denna.date cheque deema.chq rtn weema. Owaa tama.import xport nam custom ekei cargo gihillai tama .
     
    1. high government taxes
    2. large number of local thieves
    3. higher competition
    4. people's low level buying power

    යාළුවා කියපු 4 වෙනි කියමනට හේතුව ඔයාම කියපු 1 වෙනි කරුණයි.. මන්ද යත් පවතින ආර්ථික රටාව තුල සාමාන්‍ය මනුස්සයෙක්ට රස්සාවක් කරලා හම්බ කරලා ඉඩමක් අරන් ගෙයක් දොරක් හදාගන්නවා කියන්නේ හීනයක් විතරයි.. හීනයක් කියන්නේ මචන් එක පට්ටම පට්ට හීනයක්..

    බැංකු ලෝන් අරන් මිනිස්සු ඉඩම් ගන්නවා ගෙවල් හදනවා ඊට පස්සේ අසරණ ළමයි යන්තම් කාලා ඇදල ජිවත් වෙනවා.. මැරෙනකම් ලෝන් ගෙවනවා ඇරෙන්න වෙන යමක් කරගන්න අවස්ථාවක් නැති වෙනවා.

    අපි කන බත් කටේ ඉදන් හාල් මැස්සට පවා බදු ගෙවල රට ගැන පුදුමාකාර හැගීමකින් ජිවත් වෙන මිනිස්සු කොට්ටාශයක් වෙලා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    එක බ්ස්නස් එකෙන් බ්ස්නස් එකට වෙනස් වෙනවා..
     
    Buisness newe mata jivath wena ekath epa wela tiyenne...:(:(:(:(:(:(

    මාත් මේ තත්වෙට වැටෙමින් මචන් ඉන්නේ..

    හැබැයි මන් ගැන කියනවනම් මම ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්..

    ඒ අතරට මම CCTV කරනවා..
    ඉඩම් ගෙවල් බිස්නස් කරනවා..

    ඔෆිස් නැති එක දවසකවත් ගෙදර ඉන්න වෙලාවක් නැති තරම්..

    ඒ උනාට තත්වය බයානකයි මචන්ලා..
    පහුගිය මාස 2 ටම CCTV වැඩ 1 යි හම්බුනේ.. එකත් එළකිරියේ නම ගිය සමජිකයෙක්ගේ වැඩක්..

    තත්වය එන්න එන්නම දරුණු වෙනවා.. මගේ කෙලි පැටියා ටික ටික ලොකු වෙනවා.. තාත්ත කෙනෙක් විදිහට කරන්න ඕන දේවල් වලින් ගොඩක් ඒවා කරන්නේ පුළුවන් කමකට නෙමෙයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001

    :(man nan tama marry karala ne ayye,...eth mata mae yana widiyata anagate penawa mae salary walin nan jivath wenna be taniyen wath....mara competition ekak tiyenne....ane manda.....mona degree gattath wedak ne...
     
    වැරැද්ද කාගේද ? වැරදුනේ කොහෙද කියල හිතාගන්න අමාරුයි මචන් මල්ලි..

    මම වැටුනේ දියුණු වෙන්න තිබ්බ ඇම්ම නිසාමයි..

    පොඩි කාලේ ඉදන් ලොකු මිනිහෙක් වෙන්න මට මාර ආසාවක් තිබ්බේ..
    ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කළා..

    අදටත් මම පරාදයි කියල පරාජය බාරගන්න සුදානමක් නැත

    මන්ද

    මගේ ඉලක්කය මට අවුරුදු 35 වෙනකොට
    * මටම කියල ගෙයක්
    * මගේම කියල ලාභ ලබන ව්‍යාපාරයක්
    * දරුවෝ 3 ක්
    * මගේම කියල වාහනයක්..
    * මම සත 5ක් ලෝන් නැති මිනිහෙක් වීම..

    මගේ ටර්ගට් එකට යන්න මට හරියටම තව අවුරුදු 10ක් තියෙනවා..
    අද වෙනකොට මගේ ගේ ස්ලැබ් මට්ටම වෙනකන් හදල වැඩ නවත්තල තියෙන්නේ ආර්ථිකේ අවුල් නිසා.

    ව්‍යාපාර 2 ක් ම කරගෙන යනවා එත් ලොකු ලාභයක් නම් නැතුව.. තව අත්දැකීම් ඕන නිසා කරගෙන යනවා..

    මගේ පලවෙනි බබාට දැන් මාස 3යි යන්තම්..

    ඒ ඔක්කොම අස්සේ ලිස් කරලා වාහන කට්ටකුත් ගත්ත බයික් එකට අමතරව..

    මේ ඔක්කොම කරගත්තේ 2013 වෙනකන් ගහපු ගේම නිසා..

    2013 න පස්සේ මම වැටෙන්න පටන් ගත්ත වගේ කියල මට හිතෙනවා.. ඇත ගහන ගහන වැඩ ඔක්කොම අවුල් වෙනවා.. පිස්සු වගේ..

    job eka witharak karala nikan inna epa malli..
    mona hari danna deyak praguna karaganin..
    issarahata thawath amaru wenawa..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මන්ද බන් මටත් limited liability company එකක් තියෙනව ... දැන් ඒක වැහෙන තත්වෙටම ඇවිල්ල තියෙන්නෙ ... දන්න කියන ඔක්කොම බිස්නස් වලින් හිර වෙලා ඉන්නෙ ... ආණ්ඩුවට කඩෙ යන උන් ඇරෙන්න :dull:

    කොහොමත් ලංකාවෙ ආයුෂ තව උපරිම තියෙන්නෙ අවුරුදු 10යි
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1501554

    me mage eka bsns ekak machan..

    mamanam kiyanne mokak hari loku deyak me rata athule wenna ona..
    kawada wenakam mewa widawannada machan..

    api bsns karana un widihata illanne anduwen apita kanna denna kiyala nemeyi..

    ape bsns karaganna puluwan wathawaranayk witharayi..

    balana balana hama thanama restrictions..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    sirawatama machan..

    mama vegetarian..

    puluwan hama welawema pansale.. dana denawa.. higannek dakkath mata kanna thiyena eka hari denawa ban..

    dila eken yamak balaporpttu wenne na..

    e unata ayi ban apita hari yanne naththe..

    math sahenna dan denawa ayye...return ekak balaporthuwen newe...eth mae kudu karyoy wedak karan nethi unui nikan idan widina sepa beluwama mata mara kalakirimak enawa....ath paya hodata tiyagena ipaduna eka atta....eth mehema duk widinna puluwanda.....mata nan attamai apayak wage avichi narakadiya kiyanne lankawatada danne ne,...:sorry::(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වැරැද්ද කාගේද ? වැරදුනේ කොහෙද කියල හිතාගන්න අමාරුයි මචන් මල්ලි..

    මම වැටුනේ දියුණු වෙන්න තිබ්බ ඇම්ම නිසාමයි..

    පොඩි කාලේ ඉදන් ලොකු මිනිහෙක් වෙන්න මට මාර ආසාවක් තිබ්බේ..
    ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කළා..

    අදටත් මම පරාදයි කියල පරාජය බාරගන්න සුදානමක් නැත

    මන්ද

    මගේ ඉලක්කය මට අවුරුදු 35 වෙනකොට
    * මටම කියල ගෙයක්
    * මගේම කියල ලාභ ලබන ව්‍යාපාරයක්
    * දරුවෝ 3 ක්
    * මගේම කියල වාහනයක්..
    * මම සත 5ක් ලෝන් නැති මිනිහෙක් වීම..

    මගේ ටර්ගට් එකට යන්න මට හරියටම තව අවුරුදු 10ක් තියෙනවා..
    අද වෙනකොට මගේ ගේ ස්ලැබ් මට්ටම වෙනකන් හදල වැඩ නවත්තල තියෙන්නේ ආර්ථිකේ අවුල් නිසා.

    ව්‍යාපාර 2 ක් ම කරගෙන යනවා එත් ලොකු ලාභයක් නම් නැතුව.. තව අත්දැකීම් ඕන නිසා කරගෙන යනවා..

    මගේ පලවෙනි බබාට දැන් මාස 3යි යන්තම්..

    ඒ ඔක්කොම අස්සේ ලිස් කරලා වාහන කට්ටකුත් ගත්ත බයික් එකට අමතරව..

    මේ ඔක්කොම කරගත්තේ 2013 වෙනකන් ගහපු ගේම නිසා..

    2013 න පස්සේ මම වැටෙන්න පටන් ගත්ත වගේ කියල මට හිතෙනවා.. ඇත ගහන ගහන වැඩ ඔක්කොම අවුල් වෙනවා.. පිස්සු වගේ..

    job eka witharak karala nikan inna epa malli..
    mona hari danna deyak praguna karaganin..
    issarahata thawath amaru wenawa..

    Mama th ubata wada 1 yr bala .tama marry karala nam na lagadi karana adahasakut na:yes: math 35 wenakota financially free wenna gemak gahan inne.company 2 k tama danata kriyakari tiyenne.leasui od enakta wayasa wage 3 n gunayaka loan tiyenawa:( loku chq okkoma rtn enawa . Hotel field ekata karana supply witarai tikak hari lesiyen cash gana puluwan.anith ewa full awul.