අපේ NPP ආණ්ඩුව මහවැලි ගගෙන් මුහුදට යන වතුර ලොකු ඇලවල් මාර්ගයෙන් උතුරු පලාතට reroute කරන්න යනවලු. එහෙම කරොත් උතුරේ ගොවීන්ගේ වතුර ප්‍රශ්නය 80% පමණ ඉවරයි. එහෙම උනොත් පිටරටින් ගෙන්නන ලුණු, මිරිස් එහෙම නැත්තටම නැති වේවි.
දැනටම මේ project එකට ජපානෙන් ආධාර දෙන්න එකගතාවය පත් කරල.
සුපිරියක් තමයි ඉතින්.