1. 2by2

    ඔයා ඉස්සරහ

    ඔයා ඉස්සරහට ඇවිත් කවුරුහරි කෙළ ගහලා ගියොත් ඔයාට මොනා හිතේවිද?:(
  2. 2by2

    2023 A/L විභාගය ?

    2023 A/L විභාගය පැවැත්වෙන දින වකවානු පිලිබද යමක් දන්නේ නම් දැනුවත් කරන්න මිතුරනි.
  3. 2by2

    AL kawadda 2023

    ශුවර් එකට කවදා වගේ තියයිද?🙂 Help me plz kollanee... ------ Post added on 1676003589 Bump ------ Post added on 1676013203
  4. 2by2

    Photoshop sinhala typing

    උඹලා කොහොමද photoshop වල සිංහල type කරන්නෙ ? මම කලින් පාවිච්චි කලෙ zsri lanka කියන software එක එක දැන් windows 10 support කරන්නේ නෑ..
  5. 2by2

    Binary - deriv deposit agents

    Deriv කරන කට්ටිය ඉන්නවනම් මට හොද agent කෙනෙක් හොයලා දෙන්න කෝ..
  6. 2by2

    Nic update

    Nic එක සිංහල පොඩි වැඩකට අලුත් english nic එකක් ගන්න ඕන වෙලා තියෙනවා දැන් card එකක් දෙන්නෙ නැද්ද ? කොලේ english ද?
  7. 2by2

    Net limiter register help!

    Win10 වල නෙට් ලිමිටර් එක්ස්පයර් උනා. ප්‍රිඇක්ටිවෙට් කරපු 1-3ක් install කරන්න ට්‍රයි කලා ඒත් ට්‍රයල් එක එක්ස්පයර් කියලා පෙන්නනවා.. මට බාගන්න ලින්ක් එකකුයි මේ කේ ඩේටාටික ක්ලීන් කරන්න හෙල්ප් එකක් දෙන්න කෝ... Bump ------ Post added on 1667984201
  8. 2by2

    youtube playlist data export (publish date)

    videos 600 k withara thiyena playlist ekaka videos wala publish date eka ganna widihak thiyenawada? bump ------ Post added on 1666059858 bup ------ Post added on 1666063404
  9. 2by2

    english grammar in use 4th edition book with answers

    මේ පොත ලංකාව ඇතුළත ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්න
  10. 2by2

    Fuel pass already registered user

    Fuel pass එකේ register වෙද්දී already registered user කියලා error එකක් එනවා කලින් රෙජිස්ටර් වෙලා නෑ මොකද කරන්නේ 1919 කතා කළා line busy කියනවා
  11. 2by2

    Windows 10 pro, services data waste, help

    මම windows 10 pro update කරා මී ලබ්බ update කලාම delivery optimization, background intelligent transfer, windows update service කියන service 3 ඇවිත් data ටික කනවා. විනාඩි 5ට විතර 500mb download වෙනවා මම computer එක පාවිච්චි කරන්නෙ task manager එකෙන් service 3 stop කර කර stop කලත් ටික වෙලාවකින්...
  12. 2by2

    (2021)2022 AL result release date?

    (2021)2022 AL result kawada withara ei da? bump ------ Post added on 1650082420
  13. 2by2

    April 13,14 slt mobitel free call & data

    April 13,14 slt mobitel free call & data දෙනවාලු මොනවාද තොපි බාන්නෙ?
  14. 2by2

    ඔයා ජනාධිපති නම්?

    ඔයාට ජනාධිපති කම දෙනවා නම් දැන් මොකද කරන්නේ ?
  15. 2by2

    keyboard typing tutor offline freeware

    ටයිපින් ඉගෙන ගන්න ෆ්‍රී වෙයා එකක් කියන්න. :cool:
  16. 2by2

    ceylon tunnel free internet ?

    මේ විදිහට ඉන්ට්නෙට් ගන්න විදිහක් තියෙනවද? මේක ඇත්තක්ද?
  17. 2by2

    GPT to MBR Without data lost

    GPT to MBR Without data lost convent karanna cramayak thiyenawada?
  18. 2by2

    Windows 10 pro activator

    win 10 crack ekak ooni. thiyenawanam dennako.
  19. 2by2

    pc Tv tuner card

    මට ඩෙස්ක්ටොප් එකට ගහල බලන්න tv tuner card එකක් ඕනා රු 5000 කට අඩු හොඳ බාන්ඩයක් පුලුවන් නම් කියන්න යාලුවනේ..ebay aliexpress වගේ උනත් අවුලක් නෑ.
  20. 2by2

    windows 10 100 disk usage fix

    ඇයි බO මෙහෙම වෙන්නෙ? සැරින්සැරේ මේ අවුල එනාවා ස්ටාටප් වෙද්දිත් එහෙමයි පැය 2-3 ක් නිකන් තිබ්බාම වෙලාවකට හරියනවා ෆෝමැට් කලා මාස 3-4 කටකලින් ඊට ඉස්සෙල්ලත් එහෙමයි. ද න්න එලකිරි එක්පර්ට් කෙනෙක්ගෙන් උදව්. පට්ට ස්ලො බ්O. වැඩිම යූසෙජ් එක තියෙන්නෙ 4mb-1mb විතර

    No contents