1. 2by2

    Convert Cartridge printer to tank

    මගේ ප්‍රින්ටර් එකට hp dj 2336 මේකෙ කාට්‍රිජ් එකට hp682 උඩතියෙන බෝතල් සෙටෙකක් ගෙනත් direct attach කලා වැඩේ head එකෙන් තීන්ත 0,0 leak වෙනවා. බෝතල් සෙටෙක උස්සපුවාම. මට මේක ටෑන්ක් එකක් විදිහට convert කරන්න විදිහක් තියෙනවද දන්න කෙනෙක් කියන්න :confused: :yes:
  2. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    මාත් එක්ක වාට්ටුවෙ සෙට් එකේ කොල්ලෙක් හිටියා මිනිහා අපිට අදින්න තිබ්බ ඇදුම් සේරම උගේ කියලා පොට්ටනියක් හදාගෙන යනකොට අරන් යනවා කියලා යන යනතැන අරන් යනවා...😂
  3. 2by2

    ම්ං මොනා කරන්න ද

    හැමෝම මගේ හිත රිද්දන්නම හදන්නෙ ඇයි? ම්ං ලෙඩෙක් කියලා කාටවත් අනුකම්පාවක් නෑ ම්ං කාටවත් කරදරයක් වරදක් කරලා නෑ එහෙම වෙලා තියෙනවා නම් සමාව ගන්න දෙපාරක් හිතන්නෙ නෑ හැමෝම මට කෙලවන්නම හදනවා කියලා මට හිතෙන්නේ 😞 මගේ හිතේ හැමෝම ගැන කලකිරීමක් තියෙන්නෙ. මේ ලෝකෙන් වෙන් වෙලා යන්න පුළුවන් නම් දවසක ම්ං යන්න...
  4. 2by2

    භාවනා කරලා වැඩක් නෑ

    Olanzepine බීලා භාවනා කරලා වැඩක් නෑ බ්ං හිත හදාගන්න එක තැනක තියාගන්න අමාරුයි. මේ ජරාවක් බොන්න සෙට් උනේ නැත්නම් මං ආධ්‍යාත්මික ඇතින් අද උසස් තැනක :(
  5. 2by2

    උබලගෙ future plans මොනාද ?

    උබලා අනාගතයෙ මොනාද කරන්න හිතන් ඉන්නෙ? Plans Of next years කියාගෙන යමං මම: තව අවුරුදු 1,2 ක් මහන්සිවෙලා කොකොහොම හරි A/L ගොඩ දාගන්න ඕන, ඒත් වැඩිය මහන්සි වෙන්න බෑ 😞 සමහර විට තව කාලයක් යාවි Part time කුඹුරකුත් කොටන්න සෙට්වෙලා තියෙන්නෙ 😋 ජොබ් එකක් නම් ආයෙ කරන්නෑ බිම බලාගෙන කොටාලගෙන යන එක ආතල් , එක...
  6. 2by2

    printer nozzel clean software help

    නොසල් ක්ලීන් කරන්න මේ වගේ සිම්පල් software එකක් තියෙනවනම් දෙන්න. hp එන drivers වලින් කඩදාසි තීන්ත නාස්ති වෙනවා වැඩේ හරියන්නෑ cartridge eke නොසල් 2-3ක් බ්ලොක් වෙලා මේ app එක නම් හොdaයි execute කරන්න තේරෙන්නෙ නෑ. https://www.codeproject.com/Articles/32239/Keep-Your-InkJet-Print-Head-Clean
  7. 2by2

    Back to normal

    දැන් නම් නිදිමත ගතිය වගේ දැනෙන්නෙ නැහැ බ්ං බෙහෙත් නම් අඩුකලේ නෑ ඒත් බිව්වත් නෑවගේ උදේ නැගිටින්න පොඩ්ඩක් විතර අමාරුයි වෙන ඖලක් නෑ 🙏👍 🙂
  8. 2by2

    Lcd monitor to touch screen

    20 inch normal lcd monitor එකක් touch screen කරන්න පුළුවන් ක්‍රමයක් තියේද?
  9. 2by2

    DP Education එකේ පාඩම්

    ඩීපී එකේ හොදට උගන්නනවා ටියුෂන් වලට වඩා හොදට මැත්ස් ටික එහෙම දුශ්‍යන්ත සර් සුපිරියට කියලා දෙනවා ඒත් පාඩම් ටික අප්ඩේට් වෙන්නෙ හෙමින් දාපු පාඩම් ටික බැලුවා ඉතුරු ටික අප්ඩේට් වෙන්න තව අවුරුදු 2-3 ක් යයි වගේ දැන් අවුරුදු 4-5 ක යිදන්නෙ පාඩම් ටික කරගෙන එන්නෙ 😞 e-learnlk එකට වඩා ඩීපී එක හොදයි...
  10. 2by2

    මේ ජීවිතේ කරුමයක් ද?

    O/L වලින් පස්සෙ කරපු කරපු ව්‍යාපෘතිය බ්ංකොලොත් උනා බ්ං. එක අරමුණ ක හිත තියාගෙන වැඩක් කරන්න අමාරුයි . 😥 මං මිනිසුන්ට කැමති නෑ උන් කතා කරනවා ඇහෙනවටත් කැමති නෑ. මට එපාවෙලා බ්ං තියෙන්නෙ. කන්න බොන්නත් පිරියාවකුත් නෑ . කලකිරිච්ච ගතියක් හිතේ තියෙන්නෙ ☹️ ටිකක් වෙලා පාඩම් වැඩ කරද්දී ලොකු නිදිමත ගතිය වගේ...
  11. 2by2

    කාලෙකට පස්සෙ බුකියට ගියා

    ඒකෙ තියෙන ඒවා දැක්කාම සමහර මිනිස්සු ඇයි මෙච්චර කුහක කියලා හිතෙනවා බ්ං 😐
  12. 2by2

    😥🤗

  13. 2by2

    වසන්තය 😋

    වසන්තය වැඩි ඈතක නෙමේ, 🤗
  14. 2by2

    Forex කරන අය එන්න

    Meta trader එකේ algo trading trades කීපයක් open වෙලා තියෙනවා උබලා සිකුරාදාට මොකෝ කරන්නෙ? Close කලේ නැත්නම් මොකෝ වෙන්නෙ 🥴 දැනගන්න ඇහුවෙ😐
  15. 2by2

    Hp printer ink level reset

    Hp deskjet 2336 තියෙන්නෙ. Catridge එක Hp 682 මේකෙ කාට්‍රිජ් එක දෙපාරක් විතර refill කලා ඒත් ink level එක වෙනස් වෙන්නෙ නෑ .. ink level 0 උනොත් ප්‍රින්ට් අවුට් ගන්න බැරිවෙයිද? Level එක reset කරගන්න විදිහක් තියෙනවද ? Hp printer use කරන අය උදව්වක් දෙන්න .
  16. 2by2

    ජීවිත කාලෙම ම්ං පිස්සෙක් 😥

    ඩොකා කීව මීට වඩා බෙහෙත් අඩුකරන්න බෑ කියලා දියවැඩියාවට වගේ ජීවිත කාලයම බොන්නලු. ම්ං විහිලුවක් කරනව නෙමේ . මට ☝ පකෙක් ගෙවත් අනුකම්පාව ඕන නෑ.. 😊
  17. 2by2

    Windows 10 app store, get apps without update

    uptate kanne nathuwa app install karanna widihak kiyanna kollanee.
  18. 2by2

    පන්සල් වල කානිවල්

    පන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද? රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එක 🥴 නිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම් 😌
  19. 2by2

    HP DeskJet Ink Advantage 2336 All-in-One Printer

    මේක හොදයිද? HP DeskJet Ink Advantage 2336 All-in-One Printer https://www.daraz.lk/products/i113756318-s1025094911.html
  20. 2by2

    Remote upload to google drive

    අපේ ලින්ක් එකක් බාන්නෙ නැතිව ඒ ෆයිල් එක කෙලින්ම google drive එකට upload කරන්න විදිහක් කියන්න. lk.codexx.eu.org එකේ වීඩියෝ ටිකක් තියෙනවා එකෙම්ම ඩ්‍රයිව් එකට දාන්න ඕන 👍

    No contents