දෙකම දෙනවා

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
දෙකම දෙනවා. බාරා එකෙන් ගැහුවෙ. මාස 6ක් විතර පාවිච්චි කරා. පන්ච් එක ලෙසටම තියෙනවා. කිසිම අවුලක් නෑ. මම සවුන්ඩ් වැඩ්ඩෙක් නන් නෙවෙයි. එම නිසා උත්තර දීගන්න අමාරු ප්‍රශ්න අහන්න එපා. කැමති එවුන් ඉන්නවනන් පී එම් එකක් දාන්න. දෙන්නෙ දෙකම එකට හැබැයි. කැමති එවුන් ඉන්නවනන් පී එම් එකක් දාන්න. තරහ නැතුව බම්ප් එකකුත් දාලම යන්නෝ :)

13304163064_f2c13cab3b.jpg

13304163714_13d378bafc.jpg
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
ikman eke daapan machan.
bmp

දැම්ම බන්. මෙලෝ රහක් නෑ.... ඒකෙ ඇඩ් දානවට වැඩිය හොඳයි පාර අයිනට වෙලා බඩු ටික තියාගෙන විකුනනවා.... ඇඩ් එක දාල විනාඩි 5කින් විතර බලද්දි ඒක පේජ් 5 විතර පස්සට ගිහිල්ලා :(
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැම්ම බන්. මෙලෝ රහක් නෑ.... ඒකෙ ඇඩ් දානවට වැඩිය හොඳයි පාර අයිනට වෙලා බඩු ටික තියාගෙන විකුනනවා.... ඇඩ් එක දාල විනාඩි 5කින් විතර බලද්දි ඒක පේජ් 5 විතර පස්සට ගිහිල්ලා :(

    එහෙම තමයි බං.. නිකම්නේ දෙන්නේ.. හැම එකාම දානවා.. ඕන එකා සර්ච් කරලා හරි හොයාගන්නවා.. මට නම් ඉක්මන් එක එලටම ප්‍රයෝජනවත් උනා..
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    එහෙම තමයි බං.. නිකම්නේ දෙන්නේ.. හැම එකාම දානවා.. ඕන එකා සර්ච් කරලා හරි හොයාගන්නවා.. මට නම් ඉක්මන් එක එලටම ප්‍රයෝජනවත් උනා..

    ad ekata hits keeyak wadunada kiyala balannath thibbanan mare maru. samahara free ad site wala nan thiyenawa oya option eka :(