නුඹේ සෙනෙහේ විල මගේ පැතුම් ලොව~
පිපුණු තඹුරු කුසුමයි අම්මේ..
දයා දියෙන් පිරි මහ බෝසත් ඔබ~
විශාකාව ඔබ දෝ අම්මේ..
පිපුණු තඹුරු කුසුමයි අම්මේ..
දයා දියෙන් පිරි මහ බෝසත් ඔබ~
විශාකාව ඔබ දෝ අම්මේ..
මං බොළඳ කාලේ බැඳී ආලේ .. මගේ දිවියෙන් කැප වෙච්ච කැප වෙච්ච..
නාඹර ගොයමට රහස් කියාලා... නාරිලතා මා හිනැහෙනවා...
වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
ගී පොතයි මී විතයි මේ දෙකම මට එපා..