Sinduwen Sinduwa II

නිල් අහස් තලේ අගේ නෑ වලාකුළු
ලස්සනයි පුරා හඳේ රැස් විහිදිලා..

ලිහිණියෝ..
ලිහිණියෝ නාඹර වියේ ත‍ටු සැළූ කළු ආකහේ
කවමදාවත් නොඑන ගමනක් ගියාදෝ
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නළලත තබා
    නික්මුණ දා හිස සිඹ මා
    ලතැවෙමි රෑ තුන්යාමේ
    සුහදිනියේ
     
    • Like
    Reactions: amoeba2576
    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නළලත තබා
    නික්මුණ දා හිස සිඹ මා
    ලතැවෙමි රෑ තුන්යාමේ
    සුහදිනියේ

    යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා
    පරංගි
    උන්තමුත් ඇවිත් කොලඹට ගොඩ බැසලා
    අන්දමත් සොඳයි කිසි බී සී ගා
    ලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    ස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමනලයන් මට ලස්සන නෑ
     
    ස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමනලයන් මට ලස්සන නෑ

    නොකී රහසක් මතකයේ හිද දැවෙනවා
    ඔබේ සුවද මට දැනෙනවා දැනෙනවා
    රැයේ ඝනදුර නැගෙන තනියට
    සඳක් සේ ඔබ පිපෙනවා
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    හින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්
     
    හින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්

    නැළවෙන මව් උකුළෙ පොඩි දරුවන්ගෙ සෙනේ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුන තරම්
    සොඳුරු සිතට රුවැත්තියේ නුඹ එනවද හාදු අරන්..
     
    නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුන තරම්
    සොඳුරු සිතට රුවැත්තියේ නුඹ එනවද හාදු අරන්..

    නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා..
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සීත රෑ වසන්තේ ....කාටදෝ ගයන්නේ.....
    ප්රේම ගී ගැයෙන්නේ ...කාටදෝ නොදන්නේ.....
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    යාන්තමින් ඇස් විහිදාල බලනා හැටි
    යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති
    යහන් තලාවේ හීන ගලාවී ළංවී බැඳී
    පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී
    කාන්ති විහිදේ කේන්ති නෑනේ


     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    නින්ද නොයන රෑ යාමේ පාළු නිහඬ අඳ අඳුරේ කඳුළින් පිරි ඔබේ දෙනෙත මට සිහිවෙනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු~
    දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු~
    smiley-next.gif

     
    විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු~
    දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු~
    smiley-next.gif


    ලෝකයේ රුදු නෙත් වසා
    ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය
    රෑ ස‍ඳේ කදුලක් වෙලා

    smiley-next.gif