ඩිප්ලෝමා එකක් ??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ඩිප්ලෝමා එකක් ??

    මඡන්ලා..
    පොඩි අදහස් ටිකක් ගන්න උදව්වක් ඉලන්න අවේ

    ම්න් iT field එකේ certificate course එකක් කරලා දෑන් bpo ආයතනයක job ක කරන්නේ..
    මෙකෙ ඉදලම හරි යන්නෑ නේ..
    diploma එකක් හරි ඉවර කරගන්න බලුවේ ඉක්මනින්..

    open university එක diploma in IT course එකක් තිබ්බා ..එක අවුරුද්දක් වගේ කාලයක් තියනවා..
    මෙකෙ කරන අය ඉන්නවද...හොද නරක ගෑන කියන්න පුලුවන් ද?

    තව Esoft එකෙ HND එක කරන අය ඉන්නවද
    මෙ course එකෙ පිලිගෑනිමක් තියනවද

    job එකත් කරන ගමන් තමයි කරන්න ඉන්නේ..

    HR පෑත්තෙන් study කරන අය ඉන්නවද?

    HRM කරන්නත් අසාවක් තියනවා...
    ipm එකෙ ම්න් දෑකලා තියනවා courses

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    No Esoft!

    ESOFT එකේ කෝස් වලටනම් ලොකු වැලිව්/කිසිම වැලිව් එකක් නෑ මචන්. :baffled:
    වෙන එකක් බලපන්. :)
    ඒවගෙ තැන් වල කෝස් කරන්න යන කාලෙයි, සල්ලියි දෙකම අපරාදෙ. :yes:
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ESOFT එකේ කෝස් වලටනම් ලොකු වැලිව්/කිසිම වැලිව් එකක් නෑ මචන්. :baffled:
    වෙන එකක් බලපන්. :)
    ඒවගෙ තැන් වල කෝස් කරන්න යන කාලෙයි, සල්ලියි දෙකම අපරාදෙ. :yes:

    ehemada..elaz machan..thanks
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ESOFT එකේ කෝස් වලටනම් ලොකු වැලිව්/කිසිම වැලිව් එකක් නෑ මචන්. :baffled:
    වෙන එකක් බලපන්. :)
    ඒවගෙ තැන් වල කෝස් කරන්න යන කාලෙයි, සල්ලියි දෙකම අපරාදෙ. :yes:

    Hamoma meka kiyanne ai ban ? :sorry: :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ube target eka software paththen udata yannada ? naththan multimedia or networking ?
    target eka anuuwa hariyana course ekak karaanan hondai nikan karannan waale general IT course karanawata wada :)
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Ube target eka software paththen udata yannada ? naththan multimedia or networking ?
    target eka anuuwa hariyana course ekak karaanan hondai nikan karannan waale general IT course karanawata wada :)

    multimedia , networking pattata tama kamati..me deken job market eka wdiyen tyenne mokakatada
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    multimedia , networking pattata tama kamati..me deken job market eka wdiyen tyenne mokakatada
    multimedia paththen yanawanan designing walata talent eka thiyenna oone. hondata hamba karanna puluwan hariyata wada allogaththoth :yes:

    networking paththen yanawanan cisco + microsoft + red hat certifications thiyenawa karanna. use karana technologies companies anuuwa wenas wenawa. anith IT fields walata saapekshawa jobs tikak adui lankaawe :)
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඒකම පිල්ඩ් ඒකක පලයන් බං අරකෙන් ටිකයි මෙකෙන් ටිකයි කරලා හරි යන්නෑ බං