1. I'ts My Style

    Broadband software help

    මචන්ලා මට තියෙන්නේ Dialog Broadband 10GB පැකේජ් එකක්. එක අද වෙද්දී ලිමිට් පැනල. මම download කරපු මගුලකුත් නෑ. කව්රු හරි දන්නවනම් කියපල්ලා අපි Download කරන ප්‍රමාණය බලන්න පුළුවන් Software එකක්..:yes::yes:
  2. I'ts My Style

    //~GPS_තාක්ෂනය...

    GPS Navigation තාක්ෂනය ඔන්න අදත් ඔයාලට වැදගත් කියල හිතෙන ත්‍රඩ් එකක් අරගෙන මම ආවා. අද ඔයාලට කියන්න යන්නේ GPS Navigation System එක ගැන. :) GPS හෙවත් Global Positioning System එක ගැන මුලින්ම අදහසක් ඇවිල්ල තියෙන්නේ 1960 වසරේ. නමුත් මෙය නියම ආකාරයට ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1994 වර්ෂයේ ඇමරිකානු...
  3. I'ts My Style

    ~අහිමි_ආදරී~

    නිතර සිත ඉකි ගසන ආදරේ මතකයන් ඇවිත් සිහියට නිතර බොද කරයි කදුලකින් දැවෙන හද සනසන්න ආදරේ නුබ අරන් එක වරක් ඇවිත් යන්න එනු මගේ රත්තරන්.. වෙසක් සද බැස ගිහින් අද අහස තනි වෙලා... කුරුල්ලෙකු සේ දග කෙරූ ඒ අතීතය දැන් බොදවෙලා... ආදරය පිරි දෙනත කදුළු අතරේ සැගවෙලා... හද පුරා නුබ නැතිව තුන් හිතම...
  4. I'ts My Style

    ගැලපෙන TV එකක් ගමුද?

    ගැලපෙන TV එකක් ගමුද? ගැලපෙන TV එකක් ගමුද? ඔන්න ඉතින් අදත් Style ආව නුලක් අරගෙන. :yes: අද මම ඔයාලට කියල දෙන්න යන්නේ TV නැත්නම් Television ගැන.කට්ටිය හිතනවා ඇති උපන් දා ඉදන් බලන එකේ මොනවා කියල දෙන්නද කියල. :P අපි එහෙමනම් අතීතයෙන් පටන් ගමු..:yes: වර්ෂ1925 දී ජෝන් ලොගී බෙයාඩ් මෙයා තමයි...
  5. I'ts My Style

    දන්නවද Blu-ray ගැන?

    Blu-ray Technology අද මම ඔයාලට කියන්නේ යන්නේ නිල් කිරණ හෙවත් (Blu-ray) තාක්ෂනය ගැනයි. ඔන්න එහෙමනම් Blu-ray තාක්ෂණ පිලිබදව මුලින්ම එලිකලේ SONY සමාගම. එයාලා 2000 වසරේ ඔක්තෝම්බර් මාසේ CEATEC ප්‍රදර්ශනයේදී තමයි මේ තාක්ෂණ ඉදිරිපත් කෙරුවේ. (අපි ජංගිය ඇදගෙන VCD බලපු කාලේ):lol: හැබැයි මේ ඒ වෙනකොට...
  6. I'ts My Style

    ~//රත්නපුරේ කොල්ලෝ වරෙල්ල..

    ~//රත්නපුරේ කොල්ලෝ වරෙල්ල.. මචන්ලා මම හෙට රත්නපුරේ යනවා. රත්නපුර පැත්තේ ඉන්න කොල්ලෝ ඉන්නවනම් කියපල්ලකෝ ඔය පැත්තේ බලන්න වටින තැන් එහෙම. ඒ වගේම නාන්න, ෆන් ගන්න හොද පොට් තියෙන තැන් කියපල්ලකෝ... :cool:
  7. I'ts My Style

    ~පින්තුර Download කරන්න

    ~පින්තුර Download කරන්න මචන්ලා කාටහරි පුලුවන්න්ද site එකකින් පින්තුර Download කරන්න පුළුවන් software කැල්ලක් හොයල දෙන්න.. :yes:
  8. I'ts My Style

    //~eදිරිගේ saටරේ..

    පොඩ්ඩක් හිනාවෙන්න... :lol: ගත්තේ:- මෙතනින් කමෙන්ට් එකක් දාලම යන්න.. :yes:
  9. I'ts My Style

    ~උදව්වක් දෙන්න යාලුවනේ~

    ~උදව්වක් දෙන්න යාලුවනේ~ මචන්ලා ඔයාලගෙන් මට ලොකු උදව්වක් ඕන. මම දැනට රැකියාව කරන්නේ ලංකාවේ ප්‍රදාන පෙලේ ආයතනයක computer home service technician කෙනෙක් විදියට. ඇත්තටම රැකියාව කොච්චර හොද උනත් අපේ කළමනාකාරිත්වය හින්ද රැකියාව එපා වෙලා තියෙන්නේ. නමුත් අසරණකම හින්ද වෙන කරන්න දෙයකුත් නැ. මොකද මට ඉන්නේ...
  10. I'ts My Style

    //~Phone එකට කෙල උනා

    මචන්ලා මගේ K810i පෝන් එක මේ ලගදී වෛරස් එකක් ගිහිල්ලා. සොෆ්ට්වෙයා එක කෙල උනා. දැන් පෝන් එක ඔන් වෙන්නේ නෑ. එළකිරියේ ‍පෝන් ගැන දන්නා එකෙක් ඉන්නවනම් මට කියනවද කොහොමද පෝන් එකට සොෆ්ට්වෙයා ගහන්නේ කියල. :yes: දන් නැත්නම් බම්ප් එකක්වත් දාල යමල්ලා.. :(
  11. I'ts My Style

    පට්ට වැඩක උනේ..

    මචන්ලා මට අද පට්ට සීන් එකක් උනා. මම ඊයේ රැ 1 විතර සොෆ්ට්වෙය එකක් ඩව්න්ලෝඩ් වෙන්න දාල ඇදේ ටිකක් ඇලවෙලා හිටිය. මම දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල. එක පාරටම මම හීනෙන් දැක්ක මම බයික් එකේ යනකොට ඉස්සරහ ගිය වාහනේ දොර ඇරිලා මම ඇක්සිඩන්ට් වෙනවා. ඒ එක්කම මාව ගැස්සිලා ඇහැරුනා. මම නැගිටින කොට සොෆ්ට්වෙය එක...
  12. I'ts My Style

    //~මේ_ගැනත්_සිතන්න

    //~මේ_ගැනත්_සිතන්න මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ එළකිරි එකේ ඉන්න යාලුවෝ ගොඩක් හිතන්නේ නැති පැත්තක ගැන. ඒ තමා අපි හැමෝම පරිගණකයක් පාවිච්චි කරනවා එකේ මොනවා හරි ප්‍රශ්නයක් උනාම කොහෙට හරි හදන්න ගිහින් දානවා. ඕක සමාන්‍ය දෙයක්. නමුත් ඔයාල හිතුවද මේකෙන් වෙන අයහපත් ප්‍රතිපලය ගැන. පරිගණකය කියන්නේ...
  13. I'ts My Style

    කෙල්ලෙක්_සෙට්කර_ගන්න..Part-2

    කෙල්ලෙක්_සෙට්කර_ගන්න..Part-2 :love::love: කෙල්ලෙක් සෙට් කරගන්න :love::love: ඔන්න ඉතින් කෙල්ලෙක් සෙට් කරගන්න thread එකට ලැබුන ප්‍රතිචාර හින්දම කෙල්ලෙක් සෙට් කරගන්න part 2 දාන්න මම හිතුව. මම අද දන්නේ මොබයිල් ෆෝන් එකෙන් කොහොමද කෙල්ලෙක් සෙට් කර ගන්නේ කියල. මොකද අපේ යාලුවෝ ඉන්නවා...
  14. I'ts My Style

    //~මම ගිටාර් එකක් ගත්තා

    //~මම ගිටාර් එකක් ගත්තා මචන්ලා මම ගිටාර් එකක් ගත්තා. :yes: මේක මගේ ගොඩක් කලෙක ඉදන් තිබ්බ ආසාවක් හැබැයි මම ගහන්න දන්නේ නෑ. :(:( මම දැක්ක එළකිරියේ ට්‍රේඅඩ් දාල තියෙනවා ගිටාර් පාඩම් ගැන ඔයාලා ගාව තියෙනවනම් ලින්ක් එකක් දෙන්න... :angry::angry:
  15. I'ts My Style

    ~Mediafire වැඩ නැත~

    මචන්ලා මගේ Mediafire ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැ. Page එක Reload වෙනවා විතරයි. දන්නා එකෙක් උදව්වක් දියල්ල.. :( :(
  16. I'ts My Style

    අනේ වරෙල්ල

    18+ මචන්ලා මම ටික කාලෙකට කලින් mobitel එකෙන් Broadband කනෙක්ෂන් එකක් ගත්තා. අරන් ටික කාලයක් පාවිච්චි කෙරුව. ටික දවසක ඉදන් හැමතිස්සෙම ඩිස්කනෙක්ට් වෙනවා. :angry: පස්සේ මම කෝල් කරලා කිව්වා සීන් එක එත් කිසිම විසදුමක් නෑ. පස්සේ මම සිම් එක විසි කරලා Dialog එකක් දා ගත්තා. :yes::yes: පස්සේ මුන්...
  17. I'ts My Style

    ~මචන්ලා~

    මචන්ලා මම Mobile Phone රෙපෙයාර් ගැන ටිකක් ඉගෙන ගන්න හිතුවා. course එකක් කරන්න තරම් වෙලාවක් නෑ මචන්ලා. ඒ හින්ද ඔයාල ගාව තියෙනවනම් Mobile phone සබ්ජෙක්ට් එකට අදාළ. Diagram, Software, PDF, Site ගැන එහෙම. මට පොඩ්ඩක් දෙන්න පුලුවන්ද. නැති කට්ටිය බම්ප් එකක්වත් දාලා උදව්වක් දෙන්න.. :yes: :yes: :yes:
  18. I'ts My Style

    Firefox problem

    මචන්ලා මගේ Browser එකේ පොඩි අව්ලක් තියෙනවා Page එකක් ඕපන් කරද්දී this connection is untrusted කියල message එකක් එනවා මේක හදා ගන්න හැටි කියප්පලෝ.. :yes: :yes:
  19. I'ts My Style

    ~ලස්සනට අහන්න~

    5.1 surround system මම අද ඔයාලට කියන්න යන්නේ 5.1 Surround System එක ගැන. මේ ගැන ඔයාල දන්නවත් ඇති ඔයාලගේ දැනුමට තවත් යමක් එකතු කරන්නයි මම මේ උත්සහ කරන්නේ. 5.1 Surround System ගොඩක් අය භාවිතා කරනවා නමුත් සමහර කට්ටිය හරියට භාවිතා කරන්නේ නෑ . ඉතින් ඒ අයට මේ තෙරේඩි එක උදව්වක් වෙයි කියල මම හිතනවා...
  20. I'ts My Style

    ~ප්‍රථම හාදුව~

    ~ප්‍රථම_හාදුව~ ~ප්‍රථම හාදුව~ :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: එළකිරි එකේ ලව් කරන, කරපු කොල්ලෝ කෙල්ලෝ එහෙම ඉන්නවනේ. ඉතින් ඔයාලට මතකද මුලින්ම දුන්න කිස් එක. ඒකනම්...

    No contents