මචන්ලා මට අද පට්ට සීන් එකක් උනා. මම ඊයේ රැ 1 විතර සොෆ්ට්වෙය එකක් ඩව්න්ලෝඩ් වෙන්න දාල ඇදේ ටිකක් ඇලවෙලා හිටිය. මම දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල. එක පාරටම මම හීනෙන් දැක්ක මම බයික් එකේ යනකොට ඉස්සරහ ගිය වාහනේ දොර ඇරිලා මම ඇක්සිඩන්ට් වෙනවා. ඒ එක්කම මාව ගැස්සිලා ඇහැරුනා. මම නැගිටින කොට සොෆ්ට්වෙය එක ඩව්න්ලෝඩ් වෙලා ඉවරයි. මම මැෂින් එක ඕෆ් කරලා නිදා ගත්ත.
අද මම වැඩකට පුත්තලමට ගිහිල්ල එනකොට 90 ට විතර එලෙව්වා. මගදී මම දැක්ක ඊයේ හීනෙන් දැක්ක විදියේ වහනයක් ඉස්සරහ යනවා. මමත් පොඩ්ඩක් කල්පනාවෙන් සිග්නල් දාල ඉස්සර කරන්න යනකොට එකපාරටම වාහනේ පිටිපස්සේ ගිය එකෙක් දොර ඇරිය. මට කරගන්න දෙයක් නැති උනා ඇගේ උපරිම ශක්තිය දාල බ්‍රේක් ගැහුවා. දෙවියන්ගේ පිහිටෙන් කිසිම අනතුරක් උනේ නැ. නමුත් මට හිතා ගන්න බෑ. ඊයේ හීනෙන් දැක්ක විදියටම අද උනේ කොහොමද කියල. ඇත්තටම කල්පනාවෙන් ගියේ නැත්නම් මෙලහකට මොනවා වෙලාද දන්නෑ. උබල මොනවද මේ ගැන හිතන්නේ. මටනම් තාම අප්සෙට්..

Accidents නෙවෙයි, 
aye yanakota 100tama pala 
හැබැයි හරියටම සිද්ධිය හීනෙන් පෙනිල ඒක ඒ විදියටම වෙන අවස්ථා අඩුයි, නැතුව නෙවෙයි.. 
තමා.