~උදව්වක් දෙන්න යාලුවනේ~
මචන්ලා ඔයාලගෙන් මට ලොකු උදව්වක් ඕන. මම දැනට රැකියාව කරන්නේ ලංකාවේ ප්‍රදාන පෙලේ ආයතනයක computer home service technician කෙනෙක් විදියට. ඇත්තටම රැකියාව කොච්චර හොද උනත් අපේ කළමනාකාරිත්වය හින්ද රැකියාව එපා වෙලා තියෙන්නේ. නමුත් අසරණකම හින්ද වෙන කරන්න දෙයකුත් නැ. මොකද මට ඉන්නේ අම්මයි. තාත්තයි විතරයි. දෙන්නව දාල පිට නැවතිලා රැකියාවක් කරන්නත් බැ. මොකද දෙන්නම අසනීප තත්වයෙන් ඉන්න නිසා. මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාල දන්නා තැනක හොද රැකියාවක් තියෙනවනම් මට පොඩ්ඩක් කියන්න කියල. හලාවතට කිට්ටුවනම් ගොඩක් හොදයි. නැත්නම් අව්ලකුත් නැ.
මගේ සුදුසුකම්..
අපොස උසස් පෙළ දක්වා
computer hardware and software. (work experience)
electronic and electrical.
රියදුරු බලපත්‍රය. (යතුරු පැදී, සැහැල්ලු වාහන)
ඔයාලට පුලුවන්නම් උදව්වක් දෙන්න නැත්නම් බම්ප් එකකින්වත් සහය දෙන්න.

habai uba filed 1 danna nisa ubata awulak wena ekak na