//~මම ගිටාර් එකක් ගත්තා
මචන්ලා මම ගිටාර් එකක් ගත්තා.
මේක මගේ ගොඩක් කලෙක ඉදන් තිබ්බ ආසාවක් හැබැයි මම ගහන්න දන්නේ නෑ. 
මම දැක්ක එළකිරියේ ට්රේඅඩ් දාල තියෙනවා ගිටාර් පාඩම් ගැන ඔයාලා ගාව තියෙනවනම් ලින්ක් එකක් දෙන්න... 

ඕක වැඩි ගානකට අපි විකුනමු බං..මොකෝ තිබ්බ කියලා වැඩක්ද?