යාපනයේ_ට්‍රිප්
මචන්ලා මම ගිය මාසේ යාපනයේ ට්‍රිප් එකක් ගියා. මේ තියෙන්නේ එහිදී ගත්ත ෆොටෝ වගයක් මේවා digital camara වකින් ගත්ත ඒවා නෙවේ. මගේ දුප්පත් k800 ගත්ත ඒවා. quality එක ගැන sorry හොදේ. තව ලස්සන තැන තිබ්බ ෆොනේ එක වතුරට වැටුන හින්ද ෆොටෝ ගන්න බැරි උනා මේ තියෙන්නේ මෙමර්ය් කාඩ් එකේ තිබ්බ ෆොටෝ...