ඔයාල_හැමෝම_බලන්න..
මම එළකිරි පවුලට එකතු වෙලා දැන් මාසයක් විතර වෙනවා.
ඒ කාලය තුල මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ගොඩක් යාලුවෝ අදුන ගත්ත. මෙතෙක් ආ දුර මට ශක්තියක් උනේ ඔයාල. ඒ හැමදේටම ගොඩක් ස්තුති වෙනවා. කව්රු හරි ඉන්නවා මගෙත් එක්ක තරහින් ඉන්න එක්කනෙක් මට බැනල rep කපන. මට rep වලින් වැඩක් නෑ. මේ ලැබුන rep උනත් මම ඉල්ලලා නෙවේ. මගේ thread වලට ලැබුන ඒවා. මම thread දැම්මේ rep බලගෙනත් නෙවේ විනෝදය සදහා. මම කියන්නේ මගේ rep ඔක්කොම කපපන් මට වැඩක් නෑ. ඒ උනාට කොන්ද පන නැති වැඩ කරන්න එපා. මගෙත් එක්ක ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින්ම කියපන් නිකන් පොන්න වැඩ කරන්නේ නැතුව....