මචන්ලා මට ලොකු උදව්වක් ඕන.. පුද්ගලික හේතුවක් හින්ද මට මගේ user name එක මාරු කරන්න වෙලා තියෙනවා. මට දැනගන්න ඕන තමන්ගේ user name එක මාරු කරන්න පුලුවන්ද. එහෙම කරන්නේ කොහොමද කියල...:( :(
*****************
Admins nor the Mods Cant Change Your ID
If You want a New ID ,Suggest You Re-Register with...