1. බෙන් 10

    සිංහල බෙහෙත්

    මම ටික කාලෙකට කලින් සිංහල බෙහෙත් වගයක් බොන්න පටන් ගත්තා. එත් මේ ඊයේ පෙරේදා ඉදන් මගේ මුහුණයි කන් දෙකයි ඉදිමිලා වගේ ඇවිත් තියෙනවා. මේක බෙහෙත් වල අවුලක් නිසා වෙන්න පුලුවද? නැත්නම් වෙන මොකක් හරි වෙන හේතුවක් නිසා වෙන දෙයක් වෙන්න ඇතිද?
  2. බෙන් 10

    අර්ශස්වලට ප්‍රතිකාර කරන්න

    අර්සස් හෝ ගුද මර්ගයේ රෝග වලට බෙහෙත් ගන්න තැනක් කියන්න පුලුවන්ද?
  3. බෙන් 10

    Moratuwa to Passport Office

    උදෙන්ම යනවනම් යන්න ලෙසී විදිහක් කියන්න පුලුවන්ද?
  4. බෙන් 10

    RZX DDR4 Memoria RAM Laptop

    මේ Ram එක ගැන මොකද හිතන්නේ. ගානනම් පට්ට අඩුයි. Customer Reviews Rate එකක් හොදයි. https://www.aliexpress.com/item/1005006000122870.html
  5. බෙන් 10

    Best Online Banking

    ඔයාලා දැනට පාවිච්චි කරන දැනට හම්බවෙලා තියෙන හොදම Online Banking වැඩ වලට හොද Bank එක මොකක්ද?
  6. බෙන් 10

    Questions 3200mhz laptop ram support to 2400mhz motherboard

    මගේ lap එකේ දැනට තියෙන්නේ 2400mhz Ram එකක්, මම මේ ජාතියේ එකක් හොයා ගන්න Try කරා මට තමා එකක් Set වුනේ නැහැ.මම මේක වෙනුවට 3200mhz එකක් අරගෙන දැම්මොත් අවුලක් වෙයිද?
  7. බෙන් 10

    Questions MS office 365 product key

    Key එකක් අඩුවට සල්ලි වලට ගන්න පුළුවන් Site එකක් කියන්න පුලුවන්ද?
  8. බෙන් 10

    Laptop එකකට හොද SSD Brand එක මොකක්ද?

    Laptop එකකට හොද SSD Brand එක මොකක්ද? මන්ගාව තියෙන්නේ lenovo ideapad 330s-14ikb Lap එකක්
  9. බෙන් 10

    Etsy Seller

    මේක Spam එකක්ද?
  10. බෙන් 10

    Number Block

    SIM දෙකක් තියෙන Phone එකෙන් එක SIM එකකින් විතරක් Call block කරන්න විදිහක් තියෙනවද?
  11. බෙන් 10

    කවුරු හරි ගාව කරලා ඉවර කරපු Individual project එකක් ගන්න තියෙනවද?

    කවුරු හරි ගාව කරලා ඉවර කරපු Individual project එකක් ගන්න තියෙනවද? නැත්නම් එක කරන හරි පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?
  12. බෙන් 10

    Cost-X Assignment Help

    මට Cost x එකෙන් Assignment එකක් කර ගන්න ඕනේ. මේකේ කරන කවුරු හරි ඉන්නවද? ටිකක් හදිස්සි Assignment එකක්
  13. බෙන් 10

    Questions semrush Cookie

    වැඩකරන Cookie එකක් ගන්න Website එකක් හරි Group එකක් හරි කියනන් පුලුවන්ද?
  14. බෙන් 10

    Questions Wordpress Hosting and Domain changing

    මම Wordpress එකේ free hosing එකේ පොඩි blog එකක් කරගෙන යනවා. තාම පටන් අරන් සති කිහිපයයි. Keyword ටිකක් Google එකේ Rank වෙලා තියෙන්නේ. මම මේ site එකේ hosing එක මාරු කරොත් හරි Domain එක හරි වෙනස් කරොත් හරි. Rank වෙලා තියෙන Keyword lost වෙයිද?
  15. බෙන් 10

    Elsa speak පාවිච්චි කරන කවුද ඉන්නේ?

    මේ app එකේ කියලා දෙන දේවල් හරිද බන්. මේකේ Upgrade එකක් ගන්න එක වටිනවද? මීට වඩා හොද Speaking ඉගෙන ගන්න app එකක් හරි Site එකක් හරි දන්නවනම් කියන්න පුලුවන්ද?
  16. බෙන් 10

    Answered Smart watch

    මේ දවස් වල අඩුවට ගන්න තියෙන හොද Watch එකක් කියන්න පුලුවන්ද? 40,000 අඩුවෙන් වගේ බැලුවේ. ලංකාවෙන් හරි අලි එකෙන් හරි ගන්න කියලා බැලුවේ
  17. බෙන් 10

    මංගල යෝජනා

    හොද Site මොනවද තියෙන්නේ. ( ඔයාල පාවිච්චි කරලා තියෙන)
  18. බෙන් 10

    Security Camera Network

    අපේ Company එකේ Branch දෙකක Camera Set එක වෙනම තැනක ඉදලා බලාගන්න හොද විදිහක් කාට හරි කියන්න පුලුවන්ද? දැනට නම් කරන්නේ Internet Package එකක් හරහා Connect කරගෙන බලන එක. එහෙම බලන කොට Videos ටිකක් Slow එකේ එන්නේ. මේකට විසදුමක් කාට හරි කියන්න පුලුවන්ද?
  19. බෙන් 10

    SLTgo Awarness

    me Package eka Used karana aya kawudha inne?
  20. බෙන් 10

    wide belt sanding paper

    මෙන්න මේ වගේ Sanding Papers ලංකාවේ ගන්න තැනක් දන්නවද?

    No contents