1. බෙන් 10

    GN 125 එකක් ගන්න ඕනේ

    GN 125 Second Hand එකක් ගන්න කියලා බැලුවේ. අලුත් ඒවා නැති හින්දා. මේ Bike එක ගද්දි මොනවා වගේද බලන්නේ ඕනේ. ජපන් එකක් තමයි ගන්න තිතන් ඉන්නේ. උපරිමේට 4ක් වගේ වෙනකම් යන්න පුළුවන්.? මේක පාවිච්චි කරන අය පුළුවන් නම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද පාවිච්චි කරපු එකක් ගද්දි මොනවා ගැනද බලන්න ඕනේ කියලා? (මගේ...
  2. බෙන් 10

    RS.50,000 ගන්න පුළුවන් හොද Phone එකක් කියන්න පුළුවන් ද?

    RS.50,000 ගන්න පුළුවන් හොද Phone එකක් කියන්න පුළුවන් ද?
  3. බෙන් 10

    Chilaw to Colombo

    Bus එකේ වැඩට ගිය කවුද ඉන්නේ. යන්න පුලුවන්ද? පාරේ බස් වල තත්වේ කොහොමද? තොප්පුවෙන් හරියට වෙනකන්ද බස් තියෙන්නේ ? උබලව මගදී Check කරලද?
  4. බෙන් 10

    Questions QS -Furniture

    Furniture Company එකක් වැඩ කරද්දී. QS කෙනෙක් වාසයන් අනිවර්යේන්නම් හදාරන්න ඕනේ පොත් මොනවද බන් තියෙන්නේ. Standed Books එහෙම මේ අංශෙන් යද්දී පාවිච්චි කරන්න තියෙනවාද?
  5. බෙන් 10

    Questions වෙන පළාත් වල හිරවෙලා ඉන්න අය

    දැන් සති ගණනක් වැඩ කරන තැන නැවතිලා ඉන්නේ. අපි වගේ අයට ගෙවල් වල යන්න විදිහක් නැද්ද? මේ හත් වෙනිදා වෙද්දී අපි ඔටෝ දවස් 14ක් මේක ඇතුලේ නිරෝධනය වගේ වෙලා තියෙන්නේ. එහම වෙලත් චාන්ස් එකක් හම්බ වෙන්නේ නැති වෙයිද?
  6. බෙන් 10

    Questions පළාත් අතර තාම යන්න බැරිද?

    පළාත් අතර තාම යන්න බැරිද?
  7. බෙන් 10

    Questions First Bike

    bike එකක් ගන්න කියලා බැලුවේ. දැනට අතේ 2.50 වගේ තියෙනවා. මේ ගානට ගන්න පුළුවන් හොද bike එකක් මොකක්ද? Second Hand එකක් ගන්න තමා අදහස් කරන ඉන්නේ. වැඩියේ පාවිචිචි වෙන එකක් නම් නැහැ.වැඩට යන්න පන්ති යන්න වගේ තමා. සමන්නෙන් ගෙදර යන්නේ මාසෙට 2 වගේ. 100KM + වගේ එක දිගට එතකොට යන්නේ ඕනේ. ඕක තමා මුලිකම දේ...
  8. බෙන් 10

    Questions Werahera dmt

    නව රියදුරු බලපත්‍රයක් ගන්න යද්දි අරගෙන යන උප්පැන්න සහතිකය අනිවාර්යෙන්ම Original එක වෙන්න ඔනේද? මම ලග Copy එකක් තියෙන්න‍ෙ Original එක ඉක්මනට ගන්න විදිහක් නැහැ. Original එක ඔනේනම් වෙන ගන්න විදිහක් නැද්ද?
  9. බෙන් 10

    Questions මොරටුව පානදුර අවට Laptop Repair

    මොරටුව පානදුර අවට Laptop Repair කරගන්න හොද තැනක් කියන්න පුලුවන්ද? කෑලි මාරු කරන්නේ නැති. සුපිරියටම වැඩේ කරලා දෙන තැනක්
  10. බෙන් 10

    Questions ගැස්ට්රයිටිස් තියෙන කෙනේක්ට කන්න හොද දේවල්

    ගැස්ට්රයිටිස් තියෙන කෙනේක්ට කන්න හොද දේවල් මොනවද බන්? මට මේ ටිකේ ගැස්ට්රයිටිස් ටිකක් ලොකුවට හැදිලා තියෙන්නේ. උදේටයි දවල්ටයි නම් බත් කන්න පුළුවන්. රැට මන් ඉන්න හරියේ බත් කඩ මොකුත් නැහැ. රැට මොනවා වගේ කෑවොද්ද හොද?
  11. බෙන් 10

    Questions how to Fix ../srt/SrtTrail.txt

    Windows/System32/LogFiles/srt/SrtTrail.txt මේක හදා ගන්න විදිහක් දන්නවාද? Internet එකේ තියෙන හැම එකක වගේ කරලා බැලුවා. අයේ අයේ මේ Error එක එනවා Bump ------ Post added on 1611754352
  12. බෙන් 10

    Questions Bike license

    මේ දවස් වල license ගන්න විදිහක් නැද්ද ? Bike license එක හරි ඉක්මනින් ගන්න පුළුවන් වෙයිද?
  13. බෙන් 10

    Face Mask විකුණන අය කවුද ඉන්නේ?

    mask ටිකක් ගන්න ඔනේ. N95 Respirators, Surgical Masks
  14. බෙන් 10

    Grammarly Premium Account එකක් ඕනේ

    මේකේ විකුණන අය කවුද ඉන්නේ. ගන්න තැනක් හරි කමක් නැහැ
  15. බෙන් 10

    Questions Excel Formulas

    මෙන්න මේ වගේ Table එකක අන්තිමට කහ පාටින් තියෙන තීරුවේ ධන අගයන් එන ඒවා අයින් වෙලා අනිත් ඒවා ටික විතරක් එකතු වෙලා එන විදිහට Formula එකක් නැද්ද?
  16. බෙන් 10

    Questions Telegram Internet Unlimited

    මෙකට ගැලපෙන Package එකක් දිලා නැද්ද බන් තාම ?
  17. බෙන් 10

    Questions Wordpress Error

    Wordpress එකේ Media Library, plugin Search, Theme Search මේ කිසිම දෙයක් වැඩ වෙන්නේ නැහැ. image Upload කරන්න හදද්දී මේ විදිහට පෙන්නන්නේ. මේක හදා ගන්න විදිහක් තියෙනවාද?
  18. බෙන් 10

    Questions (.Covm) Virus

    මේ Virus එක මගේ Machine එකට අවා. ඒක අයින් කරලා Data ටික බෙර ගන්න විදිහක් නැද්ද?
  19. බෙන් 10

    බස්, කොච්චි තියෙනවද?

    බස්, කොච්චි තියෙනවද? ලබන සතියේ හලවත ඉදන් මොරටු වැඩට යන්න ඕනේ බන්. දැන් දුර ගමන් යන්න පුලුවන්ද? බස් කොච්චි එහෙම තියෙනවද?:confused:
  20. බෙන් 10

    What are games can Play my PC

    මගේ PC එකේ Run කරන්න පුළුවන් Game මොනවද? මාත් මේ ගැන හොයන කොට තමා මේක Set වුණේ මෙන්න Site එක www.systemrequirementslab.com මේකෙන් පොඩි සොෆ්ට්වරේ එකක් දෙයි දා ගන්න. එක දාලා run කරාම අපේ PC එකේ Details ටික මේකෙන් Auto ගන්නවා. ඊට පස්සේ https://www.systemrequirementslab.com/my-computer-details...

    No contents