ටොප්පි වෙලෙන්දෙක් දවසක්
ටොප්පි වෙලෙන්දෙක් දවසක් ටොප්පි ටිකක් කරේ තියන්
ටොප්පි ලාබ ටොප්පි ලාබ ටොප්පි ලාබ කියාගියා
ඒක දැකපු නෝන කෙනෙක් ටොප්පි වලට ආස හිතිල
ටොප්පි ඕන ටොප්පි ඕන ටොප්පි ඕන.....

මේ කවිය මතකද උබලට ඔක්කොම අපි පොඩි කාලෙ කියපු

ටොප්පි කියද්දි ටොයන්න වෙනම සද්දෙට කියන්නෙ.. ඔක්කොම මතක එකෙක් දාපන්කො