ටොප්පි වෙලෙන්දෙක් දවසක්

John Snow123

Member
Apr 21, 2018
92
11
0
ටොප්පි වෙලෙන්දෙක් දවසක්

ටොප්පි වෙලෙන්දෙක් දවසක් ටොප්පි ටිකක් කරේ තියන්
ටොප්පි ලාබ ටොප්පි ලාබ ටොප්පි ලාබ කියාගියා
ඒක දැකපු නෝන කෙනෙක් ටොප්පි වලට ආස හිතිල
ටොප්පි ඕන ටොප්පි ඕන ටොප්පි ඕන.....:D:D:D


මේ කවිය මතකද උබලට ඔක්කොම අපි පොඩි කාලෙ කියපු :rofl::rofl:

ටොප්පි කියද්දි ටොයන්න වෙනම සද්දෙට කියන්නෙ.. ඔක්කොම මතක එකෙක් දාපන්කො :P:P:yes::yes:
 
  • Like
Reactions: mr dodo

kasun sandeep

Active member
  • Oct 8, 2008
    376
    15
    28
    නහය නළල කට අල්ල අල්ල ඕක කිය කිය මොකක්ද එකක් කරනවා නේද
     

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    topida thopppida wikunanne
    hariyata kiyapan miniho

    හරි වචනෙ තොප්පි. ඒ උනාට තො අකුර වෙනුවට කටින් සද්දෙට ටොක් කියල සද්ද කරලයි ප්පි කෑල්ල කියන්නෙ
     

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    ජොසී;23388067 said:
    නෝනා කෙනෙක් නෙවේ මනුස්සයෝ, වඳුරො රැලක්

    මට මතක එහෙම කෑල්ලක් උබ හරි ටික ඔක්කොම දන්නවද
     

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    ජොසී;23388082 said:

    මෙහෙම නෙමේනේ හරි කවිය මේක වෙනස් කරලා පස්සේ හදපු එකක් හරි එක නැද්ද?