1. nrjayasinghe

    Ebay Alibaba

    Ebay & Alibaba වැඩ කරනවද...??? දැන් පැයක විතර ඉඳන් මගේ වැඩ නෑනේ
  2. nrjayasinghe

    ඔරිජිනල් සිංදුව මොකද්ද

    ඔරිජිනල් සිංදුව මොකද්ද මේකේ ෆුල් සිංදුව හොයල දෙන්නකෝ HIFWFQuL_iQ
  3. nrjayasinghe

    ගීත විචාරය

    අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා මට මේ සිංදුවට ගීත විචාරයක් පොඩියට හදල දෙන්නකෝ. අර කඳුළ ද මොකද්ද එකේ තියෙන එක නම් එපා Data රීලෝඩ් එකක් දෙන්නම්
  4. nrjayasinghe

    ප්ලාස්ටික් සැත්කම්

    ප්ලාස්ටික් සැත්කම් ලංකාවේ මේ වගේ සැත්කම් කරන්නේ කොහෙද. හොඳ විශ්වාසවන්ත තැන් දන්නවනම් කියන්ඩෝ....
  5. nrjayasinghe

    ඉස්සර බලපු කාටූන් එකක්

    ඉස්සර බලපු කාටූන් එකක් අපි මේව බලද්දී මේකෙ ඇඩ්මින් ඉපදිලාවත් නෑ... හිහී... sBzsipUhZ_g සතියක් බලන් ඉන්නව ඕක බලන්න. දැන් වගේ පැයෙන් පැයට කාටූන් නෑ ඉස්සර. සතියක් බලන් ඉඳලත් වෙලාව ලං වෙනකොට කරන්ට් යනවා. ආයෙ දවස් දෙකකින් විතර තමයි එන්නේ. දැන් වගේ කතා කරන්න හොට් ලයින් ඇත්තෙත් නෑ...
  6. nrjayasinghe

    මේ මොන හරුපයක් ද බං

    මේ මොන හරුපයක් ද බං :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  7. nrjayasinghe

    උණ බට පැළලි

    මචං අර උණ බට වලින් හදපු පැළලි ගන්න තියෙන්නෙ කොහෙද. අව්ව වැටෙනවට දාන්න කීපයක් අරගන්න ඕනේ.
  8. nrjayasinghe

    පංතියට වැකියක් ඕනේ

    පංතියට වැකියක් ඕනේ මං ටියුෂන් කරනව, කාලයක් තිස්සේ අනුන්ගේ තැන් වල තමයි හිටියේ. :no::no: ඉතින් හිතේ තිබුන ලොකු බලාපොරොත්තුවක් තමන්ගේම කියල එකක් පටන්ගන්න. හා හා පුරා කියල ලබන සතියේ මගේම තැනක පංති පටන්ගන්නවා. පංතියට දාපු නම සහස්ත්‍රා ඉතින් මේකට දාන්න ලස්සන වදනක් හදාගන්න ඕනේ. හරිට මේවගේ...
  9. nrjayasinghe

    නුවරඑළියේ නවතින්න තැනක්...

    නුවරඑළියේ නවතින්න තැනක්... මචං කෙල්ල එක්ක දවස් කීපයක් නුවරඑළියේ ඇවිදින්න හිතාගෙන ඉන්නේ. ආරක්ෂාව තියෙන නවාතැන් කීපයක් කියපල්ලකෝ. දවස් 2ක් රෑ නවතින්න හිතාගෙන ඉන්නේ. නොදන්න පළාතක හොර හතුරෝ ගැන දන්නෙ නැති නිසයි උඹලගෙන් අහන්නේ...
  10. nrjayasinghe

    Dialog TV පේනවද?

    අහසත් පැහැදිලියි, ඒ උනාට එක සැරේම සිග්නල් අඩු වෙලා පේන්නෙ නැතුවම ගියා නේ
  11. nrjayasinghe

    විශ්ව ශක්තිය

    මචංස් ලා... කවුරු හරි දන්නවද, බත්තරමුල්ල පැත්තේ විශ්ව ශක්තියෙන් ප්‍රථකාර කරන කෙනෙක් ගැන. සමබන්ධ කරගන්න ක්‍රමයක් කියන්න. රෙප් 27 ගානේ දෙනවා.
  12. nrjayasinghe

    Blocking Web sites

    මේකයි වැඩේ මට වැඩක් සෙට් උනා, Company එකක ඉන්ටර්නෙට් usage එක මොනිටර් කිරීම හා වෙබ් සයිට් කීපයක් block කිරීම. Proxy හෝ ISA වගේ සර්වර් එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මේකට හොඳ අදහස් හා උපදෙස් ටිකක් දීපල්ලකෝ....
  13. nrjayasinghe

    සජීවීව බලන්න පුලුවන්

    සජීවීව බලන්න පුලුවන් තව පැය කීපයයි තියෙන්නේ... සජීවීව බලන්න පුලුවන් :shocked:united launch alliance to launch delta IV heavy rocket nX2c9lIGMAE
  14. nrjayasinghe

    පරණ බඩු වලට අළුත් කෑලි

    පරණ බඩු වලට අළුත් කෑලි කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසම්... හිල් වෙච්ච ඇලුමිනියම් කළ වලට දෙනවා අලුත් බේසම්... දිරාපු යකඩ කෑලි... තහඩු කෑලි... පරණ හට්ටි... මුට්ටි.. පරණ බැට්‍රි... පරණ බෝතල්.. පරණ ෆ්‍රිජ්... කැඩිච්ච බයිසිකල්.... දිරාපු යකඩ.... පරණ බඩු වලට දෙනවා අලුත් බේසම්....
  15. nrjayasinghe

    අයියගෙයි නංගිගෙයි කතාව

    අයියගෙයි නංගිගෙයි කතාව
  16. nrjayasinghe

    බඩුවෙ හිලක්

    පරිස්සමෙන් බලපල්ල ahgjlzsWmM8
  17. nrjayasinghe

    Call recording

    ෆෝන් එකේ වොයිස් call Record කරන්න හොඳ ඇප් එනක් දෙන්නකෝ. Google play එකේ තියෙන ඒව බැලුව. හරි ගියේනෑ.
  18. nrjayasinghe

    photography කරන අය එන්න

    එන්නකෝ ටිකක් ඇතුලට. තේ එකක් බීලම කතා කරමු
  19. nrjayasinghe

    සම්ප්‍රයුක්ත බලය

    සම්ප්‍රයුක්ත බලය මේක හොයන හැටි කියල දීපල්ලා.... දැන් මතක නෑ
  20. nrjayasinghe

    (.) (.) ඔහොම යමු...

    මේ මොකද්ද බං...

    No contents