neeeed help me..!!!!!!!

prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    a

    anyway, akki enna kiyanne ara kiwwa wage kesel kaa ganna, love nam karanna epa putho, kabala rath wela thiyanawa welawe umbata oni nam rotiyak puchcha ganin, hebey safty first.umba love karath neththath oki umba bandinna enne ne, hebey bada unoth nam umbata sorry wenawa. ammee.. apiatth ohoma akkila hitiye nehe ne ammapa..

    ehenam podak hithala wadeta bessa nam hodai neda bn
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    අක්කා ඔය වහෙන් ඔරෝ අහන්නෙ වඳුරට කෙසෙල් කවමුද කියලා. උඹත් අක්කි කක්කි කිය කියා අපෙන් අහන්නෙ ජිගි ජිගිය දාගන්න පුලුවන් වෙයිද කියලනෙ. අත්දැකීමෙන්ම කියන්නම් උත්තරය "ඔව්" හැබැයි පුතෝ මරාගත්තු තැනම පුච්චගෙන කාලා ණයට කිරි බීල ගෙදර එන්නෙ නැතිව. දඩ මස් වුණත් උයල පිහලා පිඟානට බෙදාගෙන කද්දි පොඩි ගතියක් තියෙනවා.

    the best comment for this thread! thumbs up! haha
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹේ ඔය අක්කි සන්සා ස්ටාක්ද දන්නෑ :dull: :dull: :dull:
    ඔහොම වටේට රහස් හෙළි කර කර ගිහිං ඇණගන්නෙ ඒ වගේ ගොන් වැස්සියො තමා :dull: :dull: :dull:
    උඹත් ඕන්නං රැම්සි ස්නෝ වගේ දේපල ගන්න බැඳල දේපල හම්බවුනාට පස්සෙ බූට් එක තියපං අවුලක් නෑ :dull: :dull: :dull:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    උඹේ ඔය අක්කි සන්සා ස්ටාක්ද දන්නෑ :dull: :dull: :dull:
    ඔහොම වටේට රහස් හෙළි කර කර ගිහිං ඇණගන්නෙ ඒ වගේ ගොන් වැස්සියො තමා :dull: :dull: :dull:
    උඹත් ඕන්නං රැම්සි ස්නෝ වගේ දේපල ගන්න බැඳල දේපල හම්බවුනාට පස්සෙ බූට් එක තියපං අවුලක් නෑ :dull: :dull: :dull:

    Kawda bn A nangi
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    අක්කා ඔය වහෙන් ඔරෝ අහන්නෙ වඳුරට කෙසෙල් කවමුද කියලා. උඹත් අක්කි කක්කි කිය කියා අපෙන් අහන්නෙ ජිගි ජිගිය දාගන්න පුලුවන් වෙයිද කියලනෙ. අත්දැකීමෙන්ම කියන්නම් උත්තරය "ඔව්" හැබැයි පුතෝ මරාගත්තු තැනම පුච්චගෙන කාලා ණයට කිරි බීල ගෙදර එන්නෙ නැතිව. දඩ මස් වුණත් උයල පිහලා පිඟානට බෙදාගෙන කද්දි පොඩි ගතියක් තියෙනවා.

    :lol::lol::lol: