ගම්පොළ පොලිස් විශේෂකාර්ය බලකායේ උප පොලිස් පරික්ෂක රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් විසින් ලද තොරතුරක් අනුව ගිණිගත්හේන, හැටන් මාර්ගයේ ඉන්ධනහල අසලදී මෝටර් රථයක් පරික්ෂා කිරිෙමේදි මෝටර් රථය තූළ තිබි අකුණු සන්නායක උපකරණයක් බවට සැකකරන තඹ ප්ලේට්
එකක් සොයා ගෙන ඇත.
මෝටර් රථය පොලිස් භාරයට ගෙන එහි රියදුරු...